හායි... ෆ්රැන්සිස්... කොහොමද ඔයාලට???
කාලෙකින් කිරියෙ නුලක් දාන්නත් බැරි වුණා...
විද්වත් මාතෘකා වක් යටතේ...
අපි Fx ගැන අපේ experience කතා කරමු...
දැනට trade කරන
මම,
1. FBS
2. FBS එකේ customer care හොඳයි සහ withdrawal fast.
3. 6 Years වගේ...
4. Sites : www.forexfactory.com
Indicators : Moving Average on Main Chart
RSI on Stoch Ocsi
Special Stratergy එකක් නං නෑ Analizing තමා...
හැබැයි මම VM එකක් use කරනවා MT4 දාලා... ( මොකෝ කලින් tades run වෙද්දී current ගිහිල්ලා හොඳම එකෙන් කරගත්තා.. ලකේ පංකාවෙන් පිට ඉන්නවා නන් ලොකු issue එකක් නෑ... )
ආහ් තව එකක් මම ගොඩක් වෙලාවට trade කරන්නේ CAD, CHF, JPY, NZD වල... Volatility එක අඩු නිසා Analize කරන්න ලෙසට ම පුළුවන්...
කිරියේ Fx කරන සැර වැඩ්ඩො ඉන්නවා නේ...
ඉතින් හැමෝම එන්න අපි දෙයක් කරමු...
ජය වේවා...
කාලෙකින් කිරියෙ නුලක් දාන්නත් බැරි වුණා...
විද්වත් මාතෘකා වක් යටතේ...
අපි Fx ගැන අපේ experience කතා කරමු...
දැනට trade කරන
- Broker...
- ඇයි ඒ Broker ව තෝරාගන්න හේතුව...
- කොච්චර කාලෙක ඉඳන් ඒ Broker එක්ක ගනුදෙනු කරනවද...
- පාවිච්චි කරන sites, indicators, special stratergy ( මට නං එහෙම එකක් නෑ )