FX Experts Mega Thread

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    හායි... ෆ්රැන්සිස්... කොහොමද ඔයාලට???
    කාලෙකින් කිරියෙ නුලක් දාන්නත් බැරි වුණා...

    විද්වත් මාතෘකා වක් යටතේ...
    අපි Fx ගැන අපේ experience කතා කරමු...

    දැනට trade කරන

    • Broker...
    • ඇයි ඒ Broker ව තෝරාගන්න හේතුව...
    • කොච්චර කාලෙක ඉඳන් ඒ Broker එක්ක ගනුදෙනු කරනවද...
    • පාවිච්චි කරන sites, indicators, special stratergy ( මට නං එහෙම එකක් නෑ )
    මම,

    1. FBS

    2. FBS එකේ customer care හොඳයි සහ withdrawal fast.

    3. 6 Years වගේ...

    4. Sites : www.forexfactory.com
    Indicators : Moving Average on Main Chart
    RSI on Stoch Ocsi

    Special Stratergy එකක් නං නෑ Analizing තමා...
    හැබැයි මම VM එකක් use කරනවා MT4 දාලා... ( මොකෝ කලින් tades run වෙද්දී current ගිහිල්ලා හොඳම එකෙන් කරගත්තා.. ලකේ පංකාවෙන් පිට ඉන්නවා නන් ලොකු issue එකක් නෑ... )

    ආහ් තව එකක් මම ගොඩක් වෙලාවට trade කරන්නේ CAD, CHF, JPY, NZD වල... Volatility එක අඩු නිසා Analize කරන්න ලෙසට ම පුළුවන්...

    කිරියේ Fx කරන සැර වැඩ්ඩො ඉන්නවා නේ...

    ඉතින් හැමෝම එන්න අපි දෙයක් කරමු...

    ජය වේවා...
    IMG_20230806_172147.jpg
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    FBS market maker නේද? පල් හොරු

    මම Fbs එක ගැන අහල නෑ නේ බං... ඔයා trading කරනවා නම් දෙයක් බෙදාගන්න කැමති නම් reply කරන්න...

    Trading ගැන ලොකු දැනුමක් නෑ.. ඒත් කරන්න ආසයි වගේම බයයි තියන තුට්ටුවත් කෙළවෙයි කියලා

    මේකේ මචං මම topic එක වෙනස් කරන්න GT ට msg එකක් දැම්මා...

    Beginner to pro කිව්වම මචං මූලික දැනුමක් තියෙන්න ඕන...

    babypips.com එකේ මුල සිට සරලව තියෙනවා ගිහින් බැලුවොත්...
    ------ Post added on Aug 6, 2023 at 5:37 PM
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    Broker Pepperstone එක තෝරගන්න හේතුව උනේ Tradingview වලින් Trade කරන්න Broker Support කරනවා . Customer Care හොදයි Withdrawal එක දවසින් දෙනවා Trade කරන්න පටන් අරන් අවුරුදු 7 8 ක් වෙනවා මුල් කාලේ නම් ගොඩක් ලොස් උනා :)
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    Broker Pepperstone එක තෝරගන්න හේතුව උනේ Tradingview වලින් Trade කරන්න Broker Support කරනවා . Customer Care හොදයි Withdrawal එක දවසින් දෙනවා Trade කරන්න පටන් අරන් අවුරුදු 7 8 ක් වෙනවා මුල් කාලේ නම් ගොඩක් ලොස් උනා :)

    දැන් කොහොමද මචං full time trading ද?

    මේවා ගැන දැනුම බින්දුවයි. අපේ @PHBhagya දන්නවා හොදට මේවා ගැන.

    ඌ දන්නවා තව් විදින්න...
    ------ Post added on Aug 6, 2023 at 5:41 PM
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මම Fbs එක ගැන අහල නෑ නේ බං... ඔයා trading කරනවා නම් දෙයක් බෙදාගන්න කැමති නම් reply කරන්න...

    මේකේ මචං මම topic එක වෙනස් කරන්න GT ට msg එකක් දැම්මා...

    Beginner to pro කිව්වම මචං මූලික දැනුමක් තියෙන්න ඕන...

    babypips.com එකේ මුල සිට සරලව තියෙනවා ගිහින් බැලුවොත්...
    ------ Post added on Aug 6, 2023 at 5:37 PM
    හොඳට study කරලා හිමින් enter වෙන්න ඕනේ බන්, beginner කෙනෙක්ට හරි යන හොඳ resource ටිකක් දාන්නකෝ brother
     
    • Like
    Reactions: RottenCOLT

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    හොඳට study කරලා හිමින් enter වෙන්න ඕනේ බන්, beginner කෙනෙක්ට හරි යන හොඳ resource ටිකක් දාන්නකෝ brother
    brother ඔයා කොච්චරක් දුරට දන්නවද? Trade කරලම නැද්ද? Crypto කරලා තියෙනවද?

    Main markets ගැන දන්නවද?

    download.png
     
    • Like
    Reactions: SLKolla2020

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    Chart Pattern එක බලලා පොඩි පීප් ගානක් අරගෙන exit වෙනවා :) පීප් 20ක් 30ක් වගේ

    ඒකත් හොඳයි බන් හැබැයි market කැරකුනම තමයි පපුව පත්තු වෙන්නේ...
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,374
    1,002
    113
    හායි... ෆ්රැන්සිස්... කොහොමද ඔයාලට???
    කාලෙකින් කිරියෙ නුලක් දාන්නත් බැරි වුණා...

    විද්වත් මාතෘකා වක් යටතේ...
    අපි Fx ගැන අපේ experience කතා කරමු...

    දැනට trade කරන

    • Broker...
    • ඇයි ඒ Broker ව තෝරාගන්න හේතුව...
    • කොච්චර කාලෙක ඉඳන් ඒ Broker එක්ක ගනුදෙනු කරනවද...
    • පාවිච්චි කරන sites, indicators, special stratergy ( මට නං එහෙම එකක් නෑ )
    මම,

    1. FBS

    2. FBS එකේ customer care හොඳයි සහ withdrawal fast.

    3. 6 Years වගේ...

    4. Sites : www.forexfactory.com
    Indicators : Moving Average on Main Chart
    RSI on Stoch Ocsi

    Special Stratergy එකක් නං නෑ Analizing තමා...
    හැබැයි මම VM එකක් use කරනවා MT4 දාලා... ( මොකෝ කලින් tades run වෙද්දී current ගිහිල්ලා හොඳම එකෙන් කරගත්තා.. ලකේ පංකාවෙන් පිට ඉන්නවා නන් ලොකු issue එකක් නෑ... )

    ආහ් තව එකක් මම ගොඩක් වෙලාවට trade කරන්නේ CAD, CHF, JPY, NZD වල... Volatility එක අඩු නිසා Analize කරන්න ලෙසට ම පුළුවන්...

    කිරියේ Fx කරන සැර වැඩ්ඩො ඉන්නවා නේ...

    ඉතින් හැමෝම එන්න අපි දෙයක් කරමු...

    ජය වේවා...View attachment 211578
    fbs market maker broker knk, uba stop lost hunt karanna puluwan, safe broker Ic market,fusion market full regulate.
     
    • Like
    Reactions: Johnnie_Walker

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    හායි... ෆ්රැන්සිස්... කොහොමද ඔයාලට???
    කාලෙකින් කිරියෙ නුලක් දාන්නත් බැරි වුණා...

    විද්වත් මාතෘකා වක් යටතේ...
    අපි Fx ගැන අපේ experience කතා කරමු...

    දැනට trade කරන

    • Broker...
    • ඇයි ඒ Broker ව තෝරාගන්න හේතුව...
    • කොච්චර කාලෙක ඉඳන් ඒ Broker එක්ක ගනුදෙනු කරනවද...
    • පාවිච්චි කරන sites, indicators, special stratergy ( මට නං එහෙම එකක් නෑ )
    මම,

    1. FBS

    2. FBS එකේ customer care හොඳයි සහ withdrawal fast.

    3. 6 Years වගේ...

    4. Sites : www.forexfactory.com
    Indicators : Moving Average on Main Chart
    RSI on Stoch Ocsi

    Special Stratergy එකක් නං නෑ Analizing තමා...
    හැබැයි මම VM එකක් use කරනවා MT4 දාලා... ( මොකෝ කලින් tades run වෙද්දී current ගිහිල්ලා හොඳම එකෙන් කරගත්තා.. ලකේ පංකාවෙන් පිට ඉන්නවා නන් ලොකු issue එකක් නෑ... )

    ආහ් තව එකක් මම ගොඩක් වෙලාවට trade කරන්නේ CAD, CHF, JPY, NZD වල... Volatility එක අඩු නිසා Analize කරන්න ලෙසට ම පුළුවන්...

    කිරියේ Fx කරන සැර වැඩ්ඩො ඉන්නවා නේ...

    ඉතින් හැමෝම එන්න අපි දෙයක් කරමු...

    ජය වේවා...View attachment 211578
    Icmarket

    fast withdrawal, customer care, low spread, multiple withdrawal types

    9 years

    forexfactory, bloomberg, fxstreet
    ගොඩක් පාවිච්චි කරන්නෙ price action, support and resistance, smc. 1h වලට වඩා උඩ ටයිම් ෆ්‍රේම් වල ට්‍රේඩ් කරන්නෙ. ට්‍රේඩ් කරන්නෙ EUR/USD, GBP/USD, US30, US100 මනසට හොදයි ස්ට්‍රෙස් අඩුයි හොද winning rate. මේක තමයි දැන් මගේ main income එක. ඉස්සර Europe වල වැඩ කරා.