අඩෝ පට්ට Thread එකක්.. මම මේ Trading පටන් ගන්න කියලා වැඩේට බැහැලා ඉන්නෙ..
Youtube එකේ හොඳ Study videos තියන එකක් Share කරන්නකො පිංවතෙක්.. ඒකේ වැඩි හරියක් Suggest වෙන්නෙ Millionaire lifestyle market කරලා උන්ගෙ course විකුණන එවුන්.. youtube නැතත් වෙන හොඳ video course එකක් හරිි කමක් නෑ..
Babypips කියෙවුවා but මට video tutorial එකක් තියනවනං මරු, text කියවනවට වඩා..
මට පොඩි ප්‍රස්න ටිකක් තියනවා, දන්න කෙනෙක් කියලා දෙනවද..
1. Day Trading ද, Scalping ද හොඳ කියලා තීරණය කරන්න ඕන තමන්ට ගැලපෙන්නෙ මොකක්ද කියලා කරලා බලලද, නැත්තම් Objectively better එකක් තියනවද?
2. ඔය candlestick patterns, indicators reading, tech analysis කරන විදි forex, stocks ඕන එකකට හරි යනවද, නැත්තං ඒ ඒ ඒවා වෙන වෙනම ඉගෙන ගන්න ඕනද?
3. Forex trading ද හොඳ stocks ද,
4. කොච්චර indicators දාගෙන chart pattern analyze කරත් ඒ ඔක්කොටම වඩා price action එකයි, ඒ වෙලේ market එක හැසිරෙන විදියටයි අපි react කරන එක සාර්ථකද? ( of course with risk management )
5. Full time forex කරනවා කියන්නෙ මචං උඹලා මාසෙට over $10,000 වත් හොයනවද??
දන්න එවුන් කියපන් මචං..
තව පල් හොරෙක්.
ඒක නෙවෙ උන්නැහේ, දැන් මේකෙ පොපිට් හම්බෙන්නෙ කොහොමද?
පොපිට් දෙන්න ලබන සතියේ එන්නන් හෝමාගම... සරම හෝදලා ඇදන් ඉදහන්...තව පල් හොරෙක්.
ඒක නෙවෙ උන්නැහේ, දැන් මේකෙ පොපිට් හම්බෙන්නෙ කොහොමද?
ow, honda hotalekin kaapu daata thamayi තේරෙන්නේ.... කැලැන්ඩර් නිව්ස් ම එන්න ඕනා නෑ... අනික කැලැන්ඩර් නිව්ස් එක එන මොහොතටම මේක අදාලයි කියලාත් නෑ... මාකට් එකට බ්‍රේකින් නිව්ස් ඕන තරම් එනවා... ඒවාට අහු වෙන්න ඕනා මේක තේරෙන්න නම්...
ඔහොම නෙමෙයි මම පිප්ස් 2500 sudden මුව් දැකලා තියෙනවා පහු ගිය කාලේ chf වල... ස්ටොප් ලොස් වලටත් බ්රේක් උන්නේ නෑ ගොඩක් අයගේ account.. ඒ කාලේ අර්මදා මාකට් එකෙන් විතරයි ස්ටොප් ලොස් දාපු අයට සල්ලි ගෙවුවේ... අකවුන්ට් රිස්ටෝ කරලා දුන්නෙත්...
මාත් ලොකු ලොස්ට් එකක් ආව නිසා කාලයක් නවත්තලා හිටියා .ඒ අතරේ demo ටිකක් කරා . මම දැන් නම් දවසකට trade එකයි දාන්නේ . එක ලොස්ට් හරි ප්රෝෆිට් හරි උනාම තමා අලුත් trade එකකට යන්නේ trade එක දවස් 2ක් 3 ක් තිබ්බත් මම එක ඉවර වෙනකම් ඉන්නවා .දවසට ලොකු trade ගානක් දාන්න ගියාම ස්ට්‍රෙස් එක වැඩි
risk එකක් ගද්දි calculated risk එකක් ගනින් බන්. යන අතට මැස්ස ගහනව කියන්නෙ එතනම ෆේල්. මාටින්ගේල් හරියට කරවනවම් අඩුම steps 20 කටවත් සෑහෙන්න account balance තියාගන්න ඕනෙ.මම news time ගොඩක් වෙලාවට trades දාන්නේ නෑ මචං...
මාත් ලොකු ලොස්ට් එකක් ආව නිසා කාලයක් නවත්තලා හිටියා .ඒ අතරේ demo ටිකක් කරා . මම දැන් නම් දවසකට trade එකයි දාන්නේ . එක ලොස්ට් හරි ප්රෝෆිට් හරි උනාම තමා අලුත් trade එකකට යන්නේ trade එක දවස් 2ක් 3 ක් තිබ්බත් මම එක ඉවර වෙනකම් ඉන්නවා .දවසට ලොකු trade ගානක් දාන්න ගියාම ස්ට්‍රෙස් එක වැඩි
risk එකක් ගද්දි calculated risk එකක් ගනින් බන්. යන අතට මැස්ස ගහනව කියන්නෙ එතනම ෆේල්. මාටින්ගේල් හරියට කරවනවම් අඩුම steps 20 කටවත් සෑහෙන්න account balance තියාගන්න ඕනෙ.
BTS දැම්ම මම.
2015 wage mathaka na dan hariyata poddak usd chf wala balapan w1 chart eke...ටහිකේ කොයි කාලේද බන් ඒ?
මම TP 30 pip / SL 30 pip තියන්නේMargin එක කොච්චර තියෙනවද සාමාන්‍යයෙන්?
risk එකක් ගද්දි calculated risk එකක් ගනින් බන්. යන අතට මැස්ස ගහනව කියන්නෙ එතනම ෆේල්. මාටින්ගේල් හරියට කරවනවම් අඩුම steps 20 කටවත් සෑහෙන්න account balance තියාගන්න ඕනෙ.
මම TP 30 pip / SL 30 pip තියන්නේ
Elaz මම බලන්නම්...2015 wage mathaka na dan hariyata poddak usd chf wala balapan w1 chart eke...
දැන් කරන්නෑ. අන්තිමට blueberrymarkets account එකක් තිබ්බෙ. ලංකාවෙ එකවුන්ට් අයින් කරනව කියල මැසෙජ් එක ආවට පස්සෙ නවත්තල දැම්මMargin එක කොච්චර තියෙනවද සාමාන්‍යයෙන්?
Hard stop... Use කරනවා බන්... ඔයා fusion ද නැත්තං IC ද කරන්නේ?
------ Post added on Aug 6, 2023 at 7:54 PM
කළේ මාම මොනවද ගහලා ඉන්නේ??? හම්මෝ....
------ Post added on Aug 6, 2023 at 7:56 PM
ඔව්Lot size එක equity එකත් එක්ක වැඩි කරනවද?
මගේ තිබ්බා eToro ලංකාවට දැන් නැහැදැන් කරන්නෑ. අන්තිමට blueberrymarkets account එකක් තිබ්බෙ. ලංකාවෙ එකවුන්ට් අයින් කරනව කියල මැසෙජ් එක ආවට පස්සෙ නවත්තල දැම්ම
1. මුලින්ම demo ට්‍රේඩිං කරලා ඔයාම තීරනය කරන්න ඔයාට ස්ට්‍රෙස් අඩු විදියට තමාගෙ එදිනෙදා වැඩ වලට බාදා නොවන ක්‍රමේ මොකක්ද කියලා. ඔය සෝශල් මීඩියා influences කියන මාකටින් ගොං කතා ෆලෝ කරලා මේක බොරුවට complex කරගන්න එපා. ට්‍රේඩිං කියන්නෙ 90% psychological වැඩක්. අපි against human nature තමයි මේකෙදි financial decisions ගන්නෙ. ඒකට මොලේ හුරුකරන්න තමයි safe විදියට demo කරන්න කියන්නෙ. හොදට හිතට අරන් real වගේම ට්‍රේඩ් දාන්න. අනිවාර්යයෙන් trading journal එකක් මේන්ටේන් කරන්න නැත්නම් ඔයාගෙ mistakes progress එක මොනිටර් කරන්න බෑ. ට්‍රේඩ් එක දාන්න කලින් හා ට්‍රේඩ් එක දැම්මට පස්සෙ ඔක්කොම දේවල් ට්‍රේඩිං journal එකේ දාන්න. උදා- ට්‍රේඩ් එක දාන්න ඉන්නකොට කෙල්ල කෝල් කරා ඒ නිසා ලොට් සයිස් එක වැරදුනා වගේ ඔක්කොම දාන්න.අඩෝ පට්ට Thread එකක්.. මම මේ Trading පටන් ගන්න කියලා වැඩේට බැහැලා ඉන්නෙ..
Youtube එකේ හොඳ Study videos තියන එකක් Share කරන්නකො පිංවතෙක්.. ඒකේ වැඩි හරියක් Suggest වෙන්නෙ Millionaire lifestyle market කරලා උන්ගෙ course විකුණන එවුන්.. youtube නැතත් වෙන හොඳ video course එකක් හරිි කමක් නෑ..
Babypips කියෙවුවා but මට video tutorial එකක් තියනවනං මරු, text කියවනවට වඩා..
මට පොඩි ප්‍රස්න ටිකක් තියනවා, දන්න කෙනෙක් කියලා දෙනවද..
1. Day Trading ද, Scalping ද හොඳ කියලා තීරණය කරන්න ඕන තමන්ට ගැලපෙන්නෙ මොකක්ද කියලා කරලා බලලද, නැත්තම් Objectively better එකක් තියනවද?
2. ඔය candlestick patterns, indicators reading, tech analysis කරන විදි forex, stocks ඕන එකකට හරි යනවද, නැත්තං ඒ ඒ ඒවා වෙන වෙනම ඉගෙන ගන්න ඕනද?
3. Forex trading ද හොඳ stocks ද,
4. කොච්චර indicators දාගෙන chart pattern analyze කරත් ඒ ඔක්කොටම වඩා price action එකයි, ඒ වෙලේ market එක හැසිරෙන විදියටයි අපි react කරන එක සාර්ථකද? ( of course with risk management )
5. Full time forex කරනවා කියන්නෙ මචං උඹලා මාසෙට over $10,000 වත් හොයනවද??
දන්න එවුන් කියපන් මචං..
මචන් trading journal එක ගැන පොඩ්ඩක් කියන්න විස්තර උදාහරණ එක්ක නම් වඩා හොදයි1. මුලින්ම demo ට්‍රේඩිං කරලා ඔයාම තීරනය කරන්න ඔයාට ස්ට්‍රෙස් අඩු විදියට තමාගෙ එදිනෙදා වැඩ වලට බාදා නොවන ක්‍රමේ මොකක්ද කියලා. ඔය සෝශල් මීඩියා influences කියන මාකටින් ගොං කතා ෆලෝ කරලා මේක බොරුවට complex කරගන්න එපා. ට්‍රේඩිං කියන්නෙ 90% psychological වැඩක්. අපි against human nature තමයි මේකෙදි financial decisions ගන්නෙ. ඒකට මොලේ හුරුකරන්න තමයි safe විදියට demo කරන්න කියන්නෙ. හොදට හිතට අරන් real වගේම ට්‍රේඩ් දාන්න. අනිවාර්යයෙන් trading journal එකක් මේන්ටේන් කරන්න නැත්නම් ඔයාගෙ mistakes progress එක මොනිටර් කරන්න බෑ. ට්‍රේඩ් එක දාන්න කලින් හා ට්‍රේඩ් එක දැම්මට පස්සෙ ඔක්කොම දේවල් ට්‍රේඩිං journal එකේ දාන්න. උදා- ට්‍රේඩ් එක දාන්න ඉන්නකොට කෙල්ල කෝල් කරා ඒ නිසා ලොට් සයිස් එක වැරදුනා වගේ ඔක්කොම දාන්න.මේක දැන් විහිලු වගේ වුනාට පස්සෙ ඔයා journal එක බලනකොට ඔයාටම තේරෙයි ලොස් වුන ට්‍රේඩ්ස් වලට හේතු. එතකොට ඔයාට කරන්න තියෙන්නේ ඉස්සරහට ඒවා අවම කරගන්න එක. එතකොට නිකන්ම wining rate වැඩි වෙනවා.
2. ඕනි එකකට වැඩ හැබැයි හැම වෙලාවෙම නෙමෙයි. ඉස්සරහට ට්‍රේඩ් කරනකොට ඔයාටම තේරෙයි.
3. දෙකම. ඔයාගෙ කැපිටල් එක හා දැනුම මත රදාපවතී
4. චාට් එකේ ලෝකෙ තියෙන ඔක්කොම indicators දාගෙන අතරමං වෙන්න එපා. උපරිම 3ක් හොදටම ඇති price action එක්ක technical analysis කරලා ට්‍රේඩ් එකකට enter වෙන්න. Experience එක ගොඩක් වැදගත් ට්‍රේඩිං වලදි. ඉවසන්න පුරුදු වෙන්න පැනික් වෙලා fomo වෙන්න එපා.
5. ෆොරෙක්ස් වල ට්‍රේඩිං වල normal job එකක් වගේ හරියටම මෙච්චරක් හොයනවා කියලා ටාගට් කරන්න හොයන්න බෑ. හොයන්න යන්නත් එපා. එතකොට ලොස් වැඩි වෙන්න පුලුවන්. මාකට් එක දෙන ගාන ඔයා ගන්න. Greed වෙන්න එපා.
මේ ඉතින් මම දන්න සත 5 මීට වඩා ගොඩක් දන්න අය මේකෙ ඇති. එයාලගෙ අදහසුත් ගන්න. ඔබට ජය.