මචංල මේකේ fz පදින උන් මාත් එක්ක අවුල් යන්න එපා. සෝ මම මේක ඇත්තටම දැකපු දෙයක් අපේ ගෙවල් ගාව මල්ලි කෙනෙක්ගේ. පොර ලක්ෂ 4ක් විතර යට කරල අරන් ආවෙ. අරන් මාස 3ක් වත් නෑ බන් උගේ රිම් වලත් පහත පොටෝ වල වගේ පේන්ට් එක ගැලවිල. එන්ජින් එකෙත් එහෙමයි.
ඌ පට්ට ආදරෙන් පැදලත් ඔය.
බලයන් යනකොට ඌගේ විතරක්නෙමේ මේ කේස් එක බලපන් පහත පින්තූරේ. ඒකේ කමෙන්ට්ස් ටිකත් කියවපන්.
පරන fz තියෙනව බන් ඒවල ඔහොම කේස් නෑ. මම උගේ fz එක පොඩ්ඩක් ටෙස්ට් කරා පට්ට සැහැල්ලුයි බන්. පල්සරයක් එක්ක බලද්දී. පිටිපස්සේ මඩ් ගාඩ් එකත් මෙලෝ රහක් නෑ. මුන් එන්න එන්න බාල කරනව වගේ.
ගන්න උන් ඉන්නව නම් පොඩ්ඩක් හිතල බලපල්ල..
ඌ පට්ට ආදරෙන් පැදලත් ඔය. බලයන් යනකොට ඌගේ විතරක්නෙමේ මේ කේස් එක බලපන් පහත පින්තූරේ. ඒකේ කමෙන්ට්ස් ටිකත් කියවපන්.