මචන්ලා ගුගල් එකෙන් g talk software එක නැවැත්තුවනේ ඒක හරිම කැත වැඩේ :( ඒ වගේ පොඩි software එකක් නැද්ද චැට් කරන්න දන්නවා නම් කියාපල්ලකෝ