G ටෝක් වගේ එකක්

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මචන්ලා ගුගල් එකෙන් g talk software එක නැවැත්තුවනේ ඒක හරිම කැත වැඩේ :(
    ඒ වගේ පොඩි software එකක් නැද්ද චැට් කරන්න
    දන්නවා නම් කියාපල්ලකෝ


    1339-orkut-gtalk-application-s-.png
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    mamath asama eka dan hangouts dagana ennawa nikan wath use karanne naa mala jarawak. wade ban ona tharan podi software thiyanawa ape chat karana yaluwo set eka eke naa ne.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Linux වලනම් වැඩ මම use කරන්නේ Pidgin මේක Windows වලට තියෙනවා. මෙන්න Download Link එක http://pidgin.im/ (මේකෙන් Gtalk විතරක් නමේ Facebook වගේ හැම එකක්ම chat කරන්න පුලුවන් )

    18ixipd9sr54sjpg.jpg


    අනිත් එක http://www.digsby.com එකත් කලින් එක වගේමයි

    blist.png


    ඊලගට එක Trillian IM මේකත් අර වගේම එකක්. https://www.trillian.im

    59099d1335534005-trillian-messenger-und-chat-client-trillian-screenshot-1.png


    තව මෙහෙම ඒවා තියෙනවා IM Chat Software" කියලා Google Search කරානම් හොයා ගන්න පුලුවන්

    Hangout මල ජරාවක් තමයි මට පෙන්න බැහැ ඒක. Gmail වලනම් ඔය පරණ Gtalk Chat එක තාම වැඩ