G610 අළුත් එකක් නියමයි!!!

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,857
    804
    113
    @Thusithaya
    G610 අළුත් එකක් නියමයි!!!

    හොයලා හොයලා අන්තිමට ගත්තෙ මෙන්න මේ පොන් රාජයා review වල නම් හොද කමේන්ට් තියෙනවා බැටරි සෝනි සැම්සුම් වාගේ නෙමයි ඉක්මනට බහින්නෙ නෑ ඉස්සරහ කැමරා විතරයි අවුලකට තියෙන්නෙ මම නම් බැලුවේ නෑ රැ 30000 ට අගල් 5 ඩිස්ප්ලේ කොහෙන්ද හම්බ වෙන්නෙ (සිගෝ ගැන නම් මම දන්නෙ නැහැ) ඩිස්ප්ලේ එකත් හොදයි මම නම් ගත්තෙ සිංගර් එකෙන් ( හැබයි බඩු හොද වුනාට කස්ටමර් සර්විස් නම් අන්තිමයි)
    URL]
     

    Attachments

    • huawei-g610s.jpg
      huawei-g610s.jpg
      40.3 KB · Views: 108
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    හොයලා හොයලා අන්තිමට ගත්තෙ මෙන්න මේ පොන් රාජයා review වල නම් හොද කමේන්ට් තියෙනවා බැටරි සෝනි සැම්සුම් වාගේ නෙමයි ඉක්මනට බහින්නෙ නෑ ඉස්සරහ කැමරා විතරයි අවුලකට තියෙන්නෙ මම නම් බැලුවේ නෑ රැ 30000 ට අගල් 5 ස්ක්රියන් කොහෙන්ද හම්බ වෙන්නෙ (සිගෝ ගැන නම් මම දන්නෙ නැහැ) ඩිස්ප්ලේ එකත් හොදයි මම නම් ගත්තෙ සිංගර් එකෙන් ( හැබයි බඩු හොද වුනාට කස්ටමර් සර්විස් නම් අන්තිමයි)
    URL]

    උබ ස්ක්‍රීන් එක ලොකු හින්දද ගත්තේ?

    අපරාදේ අගල් 32 second hand LED TV එකක් ගන්න තිබ්බා
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    රත්තරං;16085778 said:
    උබ ස්ක්‍රීන් එක ලොකු හින්දද ගත්තේ?

    අපරාදේ අගල් 32 second hand LED TV එකක් ගන්න තිබ්බා

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,725
    4,092
    113
    Kingdom of Hyrule
    රත්තරං;16085778 said:
    උබ ස්ක්‍රීන් එක ලොකු හින්දද ගත්තේ?

    අපරාදේ අගල් 32 second hand LED TV එකක් ගන්න තිබ්බා
    :lol::lol:
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    රත්තරං;16085778 said:
    උබ ස්ක්‍රීන් එක ලොකු හින්දද ගත්තේ?

    අපරාදේ අගල් 32 second hand LED TV එකක් ගන්න තිබ්බා


    hi heeeeee.really true...
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,857
    804
    113
    @Thusithaya
    රත්තරං;16085778 said:
    උබ ස්ක්‍රීන් එක ලොකු හින්දද ගත්තේ?

    අපරාදේ අගල් 32 second hand LED TV එකක් ගන්න තිබ්බා

    තැන්ක්ස් වේවා වරද පෙන්නුවාට දැන් හරි ගැස්සුවා ඊයෙත් ඔයාගේ පොස්ට් එකක් කියෙව්වා
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,055
    278
    83
    රත්තරං;16085778 said:
    උබ ස්ක්‍රීන් එක ලොකු හින්දද ගත්තේ?

    අපරාදේ අගල් 32 second hand LED TV එකක් ගන්න තිබ්බා

    :lol::lol::lol::lol: