G610 අළුත් එකක් නියමයි!!!
හොයලා හොයලා අන්තිමට ගත්තෙ මෙන්න මේ පොන් රාජයා review වල නම් හොද කමේන්ට් තියෙනවා බැටරි සෝනි සැම්සුම් වාගේ නෙමයි ඉක්මනට බහින්නෙ නෑ ඉස්සරහ කැමරා විතරයි අවුලකට තියෙන්නෙ මම නම් බැලුවේ නෑ රැ 30000 ට අගල් 5 ඩිස්ප්ලේ කොහෙන්ද හම්බ වෙන්නෙ (සිගෝ ගැන නම් මම දන්නෙ නැහැ) ඩිස්ප්ලේ එකත් හොදයි මම නම් ගත්තෙ සිංගර් එකෙන් ( හැබයි බඩු හොද වුනාට කස්ටමර් සර්විස් නම් අන්තිමයි)

Attachments
Last edited: