gahapu pol vada karanava

sssssss

Member
Oct 29, 2008
26
18
3
මහනගර සභා හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ පියාණන් අභාවප්‍රාප්ත වී තිබේ.

බුලත්සිංහල, බෝතලේගම පදිංචි ව සිටි ඔහු මිය යනවිට 87 වැනි වියේ පසු වූ බව වාර්තා වේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුවන දිනය ඇතුළු විස්තර පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.
 

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මුන්ට ගොං බයියො කියන්නෙ නිකන්ද? :lol:
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මරාගෙන හරි බලයට එන්නද උඹලට ඔනේ
    කොහොමත් ඉතින් බලයේ ඉන්නකන් කලෙත් මරණ එකනෙ
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Mokak hari unahama eken Wasiyak gannaneh Balan inne . yako Minihek merunama Sathutu wenne koi tharam Pahath minissuda kiyala hithahan. Uba kemathida ube thaththa merenawata ? Minissuda bn ubala. Ara ukussek maran Kapu Minissunta second nehe ubalath. :no:


     
    • Like
    Reactions: killershan