Gala Nalaya???

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    කෑම යන බටේ තියෙනව
    හුස්ම ගන්න බටේ තියෙනව

    වෙන බට නෑ :lol:
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ගලනාලය කියන්නේ අන්නස්‍රෝතයට. සරලව කිව්වොත් ආමාශයට ආහාර ගෙනයන නලයට. මේකට ඉංග්‍රිසියෙන් කියන්නේ oesophagus.

    ගලනාලය කියන වචනය හැදුනේ gullet කියන වචනයෙන්.



    mokakhari batayak
    thama. Heart ekata connect wena ekak man hithanne

    නැත හදවතට සම්බන්ද වන්නේ නැත.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    ඔබ දන්නවාද, කෑම කටක් ගිලින විට හුස්ම ගැනිම මොහොතකට නතර වන බව

    එහෙම නොවුණානම් ගිලින කෑම ගුලිය බඩට නොයා පෙනහලු තුළට ගොස් මාරාන්තික අතුරු විපාක ඇති කරන බව
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    ස්වාස නාලයටනං Trachea කියනව

    කෑම ආමාශයට යන නාලයට කියන්නෙ esophagus කියල
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    oesophagus - කතා කරද්දි ඇහෙන්නෙ ඉසෆගස් වගේ.
    ඒක තමයි පහළට ආහාර ගෙනියන්නේ. මොකද cancer එකක් ද?
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඔබ දන්නවාද, කෑම කටක් ගිලින විට හුස්ම ගැනිම මොහොතකට නතර වන බව

    එහෙම නොවුණානම් ගිලින කෑම ගුලිය බඩට නොයා පෙනහලු තුළට ගොස් මාරාන්තික අතුරු විපාක ඇති කරන බව


    ඒ වැහෙන්නෙ epiglottis එක කෑම trachea එකට ඇතුළු නොවෙන්න