මච්න් මේකෙ බිඳිල තියෙන්නෙ Front Glass එක විතරයි. කොහෙන් ද බන් Glass 1 ගන්න පුලුවන්. Repair කරන්න බාරගන්න බැරි කතාවක් කියුවලු Kandy සින්හගිරි හරි Softlogic එකෙන් හරි, මට මතක නෑ හරියටම.
Glass එක දාගන්න පුලුවන් හොඳ Repairing Shop එකක් දන්නවද බන් කොහේ හරි කමක් නෑ?
Glass එක දාගන්න පුලුවන් හොඳ Repairing Shop එකක් දන්නවද බන් කොහේ හරි කමක් නෑ?