Galaxy J7 :P

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    කඩ්ඩ බැරි එකා;19991174 said:
    දැන් උබ හිතන් ඉන්නේ G4 එකක් එලියට ඇදල ගත්ත උබ හෙන මිනිහ කියලද? :lol:

    :lol::lol::lol::lol::lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,934
    6,249
    113
    Kollane eeye mama bus ake yaddi mage ahapaththe hitapu kolla J7 akak aliyata aragena weda daanawa :baffled: video balanawa, games gahanawa mata penna english walin msg gahanawa. okkoma karanne screen aka mage paththata haro gena :rofl: Uge english dakkama bada giya mata :P Mama Lg G4 aka athata gaththama miniha J7 aka saakkuwata dagaththa :lol: :lol: :lol: , Muo hitan inne 30k deeela phone akak gaththama pora kiyala :growl: ape un godak dan minissu maninne use karana phone aken :baffled:

    මචන් තරහ වෙන්න එපා කිව්වට.මෙන්න මේකට තමා කර්මය කියන්නේ.කර්මය කවද හරි පල දෙනවා කියන එකට මේක හොද උදාහරණයක්.

    Mage LG G4 akata kela una lamai :( Mama NZ yanna inne 7 months walin wage, athakao Honor 5x akak ganna baluwe. kawda meka use karanne? phone aka lag wenawa kiyanne athtada? :confused:

    http://www.elakiri.com/forum/showthread.php?t=1765351
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මචන් තරහ වෙන්න එපා කිව්වට.මෙන්න මේකට තමා කර්මය කියන්නේ.කර්මය කවද හරි පල දෙනවා කියන එකට මේක හොද උදාහරණයක්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1765351

    ජබුක්.. උබද මන්දා එහා පැත්තේ හිටියේ.. :rolleyes::rolleyes::lol:
     
    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    මටත් ඔහොම එකක් වුනා :dull: :dull:
    මාත් සැලුන්නෑ ගත්ත බෑග් එකේ දාගෙන ආපු cdma එක අරගෙන ගත්ත කෝල් එකක් :baffled: :baffled:
    ඒක එළියට ගත්ත විතරයි මට එහා පැත්තෙ හිටපු එකා iPhone එක සාක්කුවෙ දාගත්ත :baffled: :baffled:
    :lol::lol::lol::lol::lol:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    tumblr_n1lrg6NL7Q1r8cbmbo1_500.gif
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    u isselama gathu phone eka wenna athi ban , uuta nidahase uge athal eka ganna denna epai , thoge phone eka adala uge athal kudu kala , paw ban uu:lol::lol::lol:
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,074
    347
    83
    sira ktwa bn dan minissu adare krnne electronic badumuttu walata thamange tharma penna balanne owagen wisheshayn kello ema kolloth dewani na pw ithin dukai unge tharma thama aka mge kellath oya jayhiya mta appiriyai anith unta wada lok 4n gnna balanne
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    කඩ්ඩ බැරි එකා;19991174 said:
    දැන් උබ හිතන් ඉන්නේ G4 එකක් එලියට ඇදල ගත්ත උබ හෙන මිනිහ කියලද? :lol:

    kata arapan mayeee amma raththaran daaana :P
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    කඩ්ඩ බැරි එකා;19991216 said:
    මෙහෙමයි පකෝ. එක එකා ඌට පුලු පුලුවන් විදියට ෆෝන් ගන්නෙ. එක එකාගේ මෙන්ටලිටි එක වෙනස්. උන් කරන්නේ උන්ට ඕනදේ. ඌට ඕනනම් ඌ වීඩියෝ බලනව, ඌට ඕන නම් ඌ ගේම්ස් ගහනව, ඌට ඖන නම් කඩ්ඩෙන් මැසේජ් ගහනව. කොහෙවත් නැති උබට තියෙන පුකේ අමාරුව මොකද්ද ඒගැන? :lol::lol::lol: ඌ කරන්නේ ඌට ඕනදේ... ඒකට උබේ ඇප්රූවල් එක ඕන නෑ කිසි එකෙක්ට. :rofl::rofl::rofl:

    උබට ආච්චිට දෙන්න හිතුනනම් උබ සීට් එක දීපන්.. උබ ඇයි බලාපොරොත්තු වෙන්නේ අනිත් එකා සීට් එක දෙන්න ඕන කියල. ඌ කරන්නේ ඌට ඕන දේ... :lol::lol::lol

    උබගේ තමයි මොලේ අවුල් වෙලා තියෙන්නේ. නැත්නම් ඔය වගේ තකතීරුවිදියට සමාජෙ ගැන හිතන්නේ නෑ. ඒ වගේම මම g4 එකක් ගත්තම අරූ ෆෝන් එක සාක්කුවට දාගත්ත වගේ ගොන් කතා කියන්නෙත් නෑ ඒකෙනුත් පේන්නේ ඔය වගේ විකාර තියෙන්නේ තොගේ මොලේ කියල පකෝ... :lol::lol::lol:
    :D:D:D:D:D:D:D
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කඩ්ඩ බැරි එකා;19991174 said:
    දැන් උබ හිතන් ඉන්නේ G4 එකක් එලියට ඇදල ගත්ත උබ හෙන මිනිහ කියලද? :lol:

    කඩ්ඩ බැරි එකා;19991216 said:
    මෙහෙමයි පකෝ. එක එකා ඌට පුලු පුලුවන් විදියට ෆෝන් ගන්නෙ. එක එකාගේ මෙන්ටලිටි එක වෙනස්. උන් කරන්නේ උන්ට ඕනදේ. ඌට ඕනනම් ඌ වීඩියෝ බලනව, ඌට ඕන නම් ඌ ගේම්ස් ගහනව, ඌට ඖන නම් කඩ්ඩෙන් මැසේජ් ගහනව. කොහෙවත් නැති උබට තියෙන පුකේ අමාරුව මොකද්ද ඒගැන? :lol::lol::lol: ඌ කරන්නේ ඌට ඕනදේ... ඒකට උබේ ඇප්රූවල් එක ඕන නෑ කිසි එකෙක්ට. :rofl::rofl::rofl:

    උබට ආච්චිට දෙන්න හිතුනනම් උබ සීට් එක දීපන්.. උබ ඇයි බලාපොරොත්තු වෙන්නේ අනිත් එකා සීට් එක දෙන්න ඕන කියල. ඌ කරන්නේ ඌට ඕන දේ... :lol::lol::lol

    උබගේ තමයි මොලේ අවුල් වෙලා තියෙන්නේ. නැත්නම් ඔය වගේ තකතීරුවිදියට සමාජෙ ගැන හිතන්නේ නෑ. ඒ වගේම මම g4 එකක් ගත්තම අරූ ෆෝන් එක සාක්කුවට දාගත්ත වගේ ගොන් කතා කියන්නෙත් නෑ ඒකෙනුත් පේන්නේ ඔය වගේ විකාර තියෙන්නේ තොගේ මොලේ කියල පකෝ... :lol::lol::lol:
    :yes::yes: අනිවා

    පඩ_සීන්