samsung galaxy mega 6.3 i9200
GT-I9200 - 6.3 inch screen, 1.7GHz CPU, 1.5GB RAM, 8GB or 16GB built-in storage
මෙගා එක ගත්ත කෙනෙක් ඉන්නවද? කොහොමද භාන්ඩෙ? මම ඊලග් මාසෙ විතර මේක ගන්න ඉන්නෙ. සයිස් එක නම් ලොකුයි. ඒත් හෙඩ් සෙට් එක පාවිච්චි කරලා කොල්ස් ගන්න පුලුවන්. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද?