GALAXY NOTE 4

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචන්ලා Note4 පාවිච්චි කරන කට්ටියගෙන් උදව්වක් ඕනේ..උබල ෆෝන් එකට ගහල තියෙන temperred glass එක මොකක්ද..? මන් ගත්ත හැම glass එකේම halo effect එක එනවා (පල්ලෙහා ෆොටෝ වල වගේ වටේට ඉස්සෙනවා display එකේ edges වල තියෙන curvy ගතිය නිසා..)..මේ case එක නැති glass එකක් ගන්න තැනක් කියපල්ලකෝ..ලොකු උදව්වක් බන්..online ගන්න හරි කමක් නෑ link එකක් දාපන්..

    post-95725-1419480547_thumb_zps48algnfa.jpg

    _1_zpsqqdjbq0b.jpg

    photo_zpsgxlvg4cl.jpg

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"
    මගෙත් ඔය කේස් එකමයි බ්‍රො, මොක ගැහුවත් වටෙන්ම ගැලවෙනවා :( Note 4 එකේ Display එක පොඩ්ඩක් Curve වෙලා තියෙන්නෙ මැද ඉදන්ම,
    මගෙ කලින් තිබ්බෙ Note edge එකක්, ඒකෙ ගහලා තිබ්බෙ Sticker එකක් ඒ වගේ Sticker එකක් හොයාගන්න තිබ්බා නම් මරු,
    Note Edge එක size එකත් එක්ක අතින් අල්ලන්න බැ බං Edge එක හින්දා, Note 4 එක නම් ගාන, ෆට්ට Phone එක :)
     
    Last edited:
    • Like
    Reactions: Mr. Shan

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මගෙත් ඔය කේස් එකමයි බ්‍රො, මොක ගැහුවත් වටෙන්ම ගැලවෙනවා :( Note 4 එකේ Display එක පොඩ්ඩක් Curve වෙලා තියෙන්නෙ මැද ඉදන්ම,
    මගෙ කලින් තිබ්බෙ Note edge එකක්, ඒකෙ ගහලා තිබ්බෙ Sticker එකක් ඒ වගේ Sticker එකක් හොයාගන්න තිබ්බා නම් මරු,
    Note Edge එක size එකත් එක්ක අතින් අල්ලන්න බැ බං Edge එක හින්දා, Note 4 එක නම් ගාන, ෆට්ට Phone එක :)
    ෆෝන් එක නම් සුපිරි ආයේ කියන්න වචන නෑ..මේක තමයි බන් කේස් එක..කලින් තිබ්බේ Note3 එකක්..එකේ නම් මේ කේස් එක නෑ..:(
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"
    ෆෝන් එක නම් සුපිරි ආයේ කියන්න වචන නෑ..මේක තමයි බන් කේස් එක..කලින් තිබ්බේ Note3 එකක්..එකේ නම් මේ කේස් එක නෑ..:(
    zg5yOy6l.jpg

    මගේ ගහලා තියෙන එක ටිකක් පොඩියි වගේ ද ?, :frown:
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    ade mage note 4 eketh ohomai bn....
    oka common seen ekak.

    bt amazon eke badu thiyenwa...
    lankawata ship karanne na...
    godak spiegen wage branded ewa wala oka na...

    meka blnna.mekath hoda ekak.bt lankawata ship karanne na.pitarata kawuru hari innwa nm eyata yawala genna gnna wenne :D

    Link