මචන්ලා Note4 පාවිච්චි කරන කට්ටියගෙන් උදව්වක් ඕනේ..උබල ෆෝන් එකට ගහල තියෙන temperred glass එක මොකක්ද..? මන් ගත්ත හැම glass එකේම halo effect එක එනවා (පල්ලෙහා ෆොටෝ වල වගේ වටේට ඉස්සෙනවා display එකේ edges වල තියෙන curvy ගතිය නිසා..)..මේ case එක නැති glass එකක් ගන්න තැනක් කියපල්ලකෝ..ලොකු උදව්වක් බන්..online ගන්න හරි කමක් නෑ link එකක් දාපන්..


Note 4 එකේ Display එක පොඩ්ඩක් Curve වෙලා තියෙන්නෙ මැද ඉදන්ම,

