Galaxy S10 Plus

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Galaxy S10Plus යූස් කරන අය ඉන්නවද? කොහොමද මචං ෆෝන් එක?

    • දැනට උබලට අහුවුන අවුල් මොනවද?
    • low light camera photos කොහොමද?
    • ලැග් වෙන සින් තියෙනවාද?
    • ගත්ත ගානට පාඩුද?
    • Battery life kohomada?

    BUMP එකක් දාපං සප් එකට දන්නෙ නැත්නම් විස්තර
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    Galaxy S10Plus යූස් කරන අය ඉන්නවද? කොහොමද මචං ෆෝන් එක?

    • දැනට උබලට අහුවුන අවුල් මොනවද? - Mkt awlk na
    • low light camera photos කොහොමද? - Superb
    • ලැග් වෙන සින් තියෙනවාද? - Pissueda yako unge flagship series wala lag wena kathawak kiynwa nm e use nokarana ekek
    • ගත්ත ගානට පාඩුද? - gaththa ganata padu na aran 2,3 month yaddi price drop wena widiyata padui...

    BUMP එකක් දාපං සප් එකට දන්නෙ නැත්නම් විස්තර

    mn 4 months wage use karala wikka.phone eka nm hodatama hodai.
     
    yakaa

    Active member
  • Mar 5, 2016
    160
    31
    28
    Colombo
    S10 use karanawa, S10+ mata nikam athata/ saakkuwata loku wadi wage nisa gatte na. :rolleyes: phone eka hondai. lag wenne nam na. 4G daala heavy use karaddi nam battery eka tikak ikmanata bahinawa. :(
    S10+ eke battery life eka eeta wada hondai.
    Samsung one UI eka godak hondai kalin jaraawata wada.
    Camera eka godak hondai.
    Gaana dan aduwela nisa gatta ta padu na.. mama gatte nam release una dawas walama.. ee kaale gaana wadi.
    thaama android 10 update eka awe na.. eeta passe balamu lag wei da kiyala. :D
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    S10 use karanawa, S10+ mata nikam athata/ saakkuwata loku wadi wage nisa gatte na. :rolleyes: phone eka hondai. lag wenne nam na. 4G daala heavy use karaddi nam battery eka tikak ikmanata bahinawa. :(
    S10+ eke battery life eka eeta wada hondai.
    Samsung one UI eka godak hondai kalin jaraawata wada.
    Camera eka godak hondai.
    Gaana dan aduwela nisa gatta ta padu na.. mama gatte nam release una dawas walama.. ee kaale gaana wadi.
    thaama android 10 update eka awe na.. eeta passe balamu lag wei da kiyala. :D

    thanx machoo..low light photos kohomada? thiyeinan daapan foto ekak dekak
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    අනිවා ගනින්.
    කිසිම අවුලක් නෑ.
    කොච්චර අවුලක් නැද්ද කිව්වොත්, මගේ ෆෝන් එක මේ ලගදි මගේ අතින් වැටිලා, ඒක උඩට ගෑස් සිලින්ඩර් එක පෙරලුනා.
    ඩිස්ප්ලේ එකේ කෑල්ලක් කැඩිනා.
    එතනින් ඇතුලට නියපොත්ත දාන්නත් පුලුවන්.
    ඩිස්ප්ලේ එකේ කොනේ හිලක්.
    අඩෝ විශ්වාස කරපන්, ඒත් ඒකේ ටච් එක තවම වැඩ.
    මම දන්නේ නෑ එහෙම හිල්වෙලා තියෙද්දී කොහොමද වැඩ කරන්නේ කියලා.
    ඒත් වැඩ.
    අනිත් කිසිම දෙයක් වෙනසක් නෑ.
    දැන් ඉතින් අර වතුර යන්නේ නැති සීන් එක නෑ.
    එච්චරයි.
    වෙන කිසිම අවුලක් නෑ.

    උඹ කැමරාව ගැන ඇහුවා නේද.
    සරලව කිව්වොත්, නයිට් මෝඩ් එකෙන් ගහපු ෆොටෝස් වල අපේ ඇහැට පේන්නේ නැති ඩීටේල්ස් පවා තියෙනවා.
    සමහර රෑ අහස එහෙම..

    ගාණ අවුලක් නැත්තම්, මරු ෆෝන් එක.:yes:
     
    kohenda uba gaththe?keeyak giyaada?
     
    RAN PUTHA

    Active member
  • May 25, 2017
    308
    82
    28
    ko mama ahapuwata uththara :D

    දැනට උබලට අහුවුන අවුල් මොනවද?
    lokuma awula mata nam. hoda tempered ekak hamu noweema. hoda ewa patta ganan, ewath local ganna na.

    low light camera photos කොහොමද?
    mage kalin thibba s8+ ekata wada loku improment ekak thiyenawa.

    ලැග් වෙන සින් තියෙනවාද?
    na ehema ekak nam kawadawath danila na

    ගත්ත ගානට පාඩුද?
    oni phone ekak ithin kal yaddi adu wenawa. iPhone wala ganan saha features baluwama meka gewana mudalata watinawa.

    Battery life kohomada?
    godak hodai. full day heavy use eken passeth 25 - 35% withara ithuru wenawa.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,461
    3,461
    113
    සිංහලේ
    දැනට උබලට අහුවුන අවුල් මොනවද?
    lokuma awula mata nam. hoda tempered ekak hamu noweema. hoda ewa patta ganan, ewath local ganna na.

    UV tempered glass hariyanne nadda bn ??
    Bubbles nathi wenna gahagatta nam hoda nadda
    Mage S9 plus ekata nam mama gahagattu hodama tempered eka thamai oya UV cene eka
    Ali eken 350-600 athare ganna puluwan ne
    S10 plus walata nam kohomada danne na
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    Galaxy S10Plus යූස් කරන අය ඉන්නවද? කොහොමද මචං ෆෝන් එක?

    • දැනට උබලට අහුවුන අවුල් මොනවද?
    • low light camera photos කොහොමද?
    • ලැග් වෙන සින් තියෙනවාද?
    • ගත්ත ගානට පාඩුද?
    • Battery life kohomada?

    BUMP එකක් දාපං සප් එකට දන්නෙ නැත්නම් විස්තර

    Bro uba gannada yanne, Mamath tread ekak dala visthara ahuwa, kohenda ban uba ganna hadanne???