galaxy s2 plus help

jusi

Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    යාලුවනේ මට පොඩි උදව්වක් ඕනේ
    මම මගේ කෙල්ලට අරන් දෙන්න හිතන් ඉන්නවා "samsung galaxy s2 plus" මේ දුරකථනය සමහර තැන් වල 38000 තියෙනවා "samsung galaxy s2" නමුත් එකට වඩා මිලෙන් වැඩි එකට හේතුව මොකක්ද?
    38000 තියෙන්නේ "samsung galaxt s2" බාල වර්ගයේ දුරකතනයක් ද?
    '
    මම මේ දුරකථනය ගන්න හිතන් ඉන්නේ වැල්ලවත්තේ ඇති"Telescience Cellular" කියන තැනින් එහි අඋරුදු 2 ක වගකීමක් දෙනවලු
    මේ තැන හොද්ද
    අනේ කවුරුන් හෝ මට උදව් කරන්න
    ස්තුති
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    machan settings walata gihilla balapan model no ekaki kernel version ekai..oke jaathi godak tiyenawa..pitin unath samahara ewage gahala tiyenawa..eeta passe ewa google karala balapan..genuine ewa thama i9000 wage ewa..
     
    thank u...