Samsung Galaxy S2 හා Samsung Galaxy S3 වෙනස්කම්

asankauditha

Junior member
  • Jul 20, 2006
    186
    10
    18
    46
    Piliyandala
    Samsung Galaxy S2 හා Samsung Galaxy S3 වෙනස්කම්

    සුභ උදැසනක් යාලුවනේ,:D:D
    මම Samsung Galaxy එකක් ගන්න අදහස්කරන් ඉන්නවා:D ඔයාලා දන්නවනම් කියන්න මේ වෙනකොට වෙලදපොලේ තිබෙන Samsung Galaxy S2 හා Samsung Galaxy S3 අතරින් හොද මොකද්ද :rolleyes:මේ Phone 2ක පාවිච්චිකරන අය ඉනවානම් හරි මෙගැන දැනුම තියෙන අය හරි මට උදව්කරන්න;) පාවිච්චිය අතින්,OS එක අතින් තියෙන වෙනස්කම් මට කියන්න
    :love:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    galaxy nexus ekak ganin ban.patta phone eka.aluth ekath enawa november wala.


    Galaxy-Nexus-AC.jpg