Samsung Galaxy S2 හා Samsung Galaxy S3 වෙනස්කම්
සුභ උදැසනක් යාලුවනේ,

මම Samsung Galaxy එකක් ගන්න අදහස්කරන් ඉන්නවා
ඔයාලා දන්නවනම් කියන්න මේ වෙනකොට වෙලදපොලේ තිබෙන Samsung Galaxy S2 හා Samsung Galaxy S3 අතරින් හොද මොකද්ද
මේ Phone 2ක පාවිච්චිකරන අය ඉනවානම් හරි මෙගැන දැනුම තියෙන අය හරි මට උදව්කරන්න
පාවිච්චිය අතින්,OS එක අතින් තියෙන වෙනස්කම් මට කියන්න 