Galaxy S3, Charge වෙන්න ගැහුවම, Vibrate වෙනව
Brand New T-Mobile Samsung Galaxy S3 එකක්, Charrge වෙන්න ගැහුවම, තත්පර 2-3කට සැරයක් Vibrate වෙනව. On වෙන්නේ නෑ. එකම එක පාරක් ON උනා, Battery Low නිසා Off උනා. SIM එකක් දාල නෑ. මේ පලවෙනි පාර ON කරන්න කරන්නේ. On Button එක එබුවම, Vibrate වෙනව විතරයි. Charging Red Bulbe එක පත්ත්තු වෙන්නෙම නෑ. මම Phones ගැන දන්නෙම නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න, මොකද seen එක කියල.
Please help

hoda charger ekak aran hoda plug point ekkain deepan 