Oya Super Amoled magul wala black dots enawa bun screen ekeOka thama awula

84K මචං මම ගන්නකොටmachan uba S4 eka gaththe keeyatada?
තෑන්ක්ස් බංpatta 4n eka ban
යකෝ මාත් ඔහොම තමා හිතුවේ, මගේ පලවෙනි Android phone ගන්න මාසෙකට කලිනුත්.. වෙලාව ආවම ෆෝන් එක සෙට් වනවා.... බය වෙන්න එපා.මාත් ගන්නවා කවදාහරි S4 එකක්හැබැයි එතකොට S10 එකත් ඇවිත් තියෙයි
![]()
මචං, smart phone එකක පාවිච්චි කරනකොට උඔත් ටිකක් smart වෙයන්...im using S4, machan samsung apps market eke download karana samahara free apps delete karanna ba, anith eka thamai flash player use karannath ba, android market eke samahara games download kalama wallpapers witharai pennanne
මම කිව්වා නේ, ෆෝන් එක ටිකක් smart විදියට පාවිච්චි කරපන්, රටේම තියෙන apps, games දාලා, විනාශ කර ගන්න එපා... අනික, තමන් load කරපු apps හරි විදියට close කරපන්. නැත්නම්, ඒවා background එකේ run වෙනවා.I9500 eka samara welawata stuck wenawa, slow wenawath ekka
මොකක් ?රු.100ක reload එකක් දාගන්න සල්ලි නැති උබලට මොන S4 ද බං![]()
![]()
එල.. ටික ටික upgrade වෙමුMage Xperia E machan
S2 එක තාමත් ෆට්ට ෆෝන් එකක්, බැටරිට ගැන මම පහලින් reply එක දාන්නම්yako dan aluth phones ena speed ekata loku gaanak viyadam karala phone ekak ganna dukayi ban,
still s2 use karanne, super phone, mage ona vadakata set venava,awula kiyanne battery bahina eka,
gly beans valata upgrade kalaa, pataa, ath battery eka nam anthimayi ban smart phone vala,
thuu vitharak
වෙලාව එනකල් හිටපන්, කෑ නොගහා... ලැබෙන දෙයක් වෙලාවට ලැබෙයි. පොඩ්ඩක් උනන්දුව හදා ගනින්. target එකක් තියා ගනින්.haha. same here![]()
මම නම් කියන්නේ, ඔය Korean ඒවා ගන්න එපා කියලා.man nam S3 ekak gatta![]()
SHV model ekak bn
![]()
S4 korea model ekak hoya ganna balanna one![]()
මචං, හරියට ෆෝන් එක පාවිච්චි කරනවා නම්, බැටරිය අඩුම දවස් දෙකක් තියා ගන්න පුළුවන්. මම නම් දවස් තුනක් තියා ගන්නවා . මේ දැං බලනකොට, 2d 9h 0m 24s පාවිච්චි කරලා, තව 33% battery ඉතුරු වෙලත් තියෙනවා. මචං, මමත් wifi, 3g පාවිච්චි කරනවා. apps, calls එහෙමත් හොඳට පාවිච්චි කරනවා. ඒත් , නිතරම බැටරිය ඉතුරු කරගන්නවා ( power saving නම් කවදාවත් දාන්නේ නෑ ). ඒත් සතියක් නම් පාවිච්චි කරන්න බෑ බං. මේ තියන වැඩ කෑලිත් එක්ක, octa core ප්‍රොෙසසරයක් එක්ක, එච්චර කල් පාවිච්චි කරන්න නම්, මේ තාක්ෂණය සම්පූරණයෙන් උඩු යටිකුරු කරන්න වෙනවා. නැත්නම්, ගඩොල් බාගයක් විතර battery එකක්, එල්ල ගන්න වෙනවා.මටත් තියෙන ලොක්‍රම අවුල ඕක තමයි. එපා වෙනව බැටරිය දවසක්වත් තියාගන්න බැරි උනාම. මම ඩේට.. තව ෆේස්බුක්.ටිවිටර්.. වගේ ඇප්ස් කීපයක්ම හැමතිස්සෙම වැඩ කරන්න දාල තියෙන්නේ.. ලෝක අමාරුවෙන් දවසක් තියාගන්නෙත්.. මෙච්චර පහසුකම් දුන්නත්. කවුරුවත් බැටරිය අඩුම සතියක්වත් පුලුවන් විදියට වැඩිදියුනු කරන්නෑනේ...![]()
දැන් අනික හොඳම ෆොන් එක එනකන් ඉන්න එකේ තේරුමක් නෑ.. මොකද මොකක් ගත්තත්. මාස කීපයකින් තව අලුත් එකක්..![]()

. ඒත් S4 කියන්නේ පෙරලිකාර ෆෝන් එකක්. ඒ නිසා ඒක ගොඩ දැම්මා
. සල්ලිම නෙමේ ඕනේ. උනන්දුව, ආසාව, උත්සාහය වගේ දේවලුත් ඕනේowa ganna no money
84K, 1yr warranty. මම දාලා තියෙන ෆොටෝ එකේ, gel cover එකක් එක්ක දාලා තියෙන්නේ. ඒත්, ඔය කියන කහ පාට එකක් නම් නෙමේ.oya keeyatada oka gaththe.. warranty tiyenawada... mage yaluwek lagadi aran eyage screen eka white background eke tikak yellow wage :|
මමත් මැරෙන්න කලින් S4 එකක් ගන්න ඕන,,,,,,

නොකියා ෆෝන් එකක් ද ?mage nam bettry 1 week wage thiyenawa hodata calls ehemath aragena
එල එල. මචං... ඒත් මම නම් කියන්නේ ඔහොම ෆෝන් ගන්න එපා, මිල සම්පූර්ණයෙන් අඩු වෙනකල්. මොකද ෆෝන් එක ලංකාවට එනකොට, ලංකාවේ මිල ඔයිටත් වඩා අඩු වෙන්න පුළුවන්.Mamath iye S4 i9505 ekak gatta.
Aus walin gatte $639kata. me mase antimata thama mata hambenne![]()
අඩෝ, උඔත් දැක්කේ කාලෙකින්... Note එක දීලා, ගනින් උඔත් S4 එකක්.දඩබ්බරයා;15110923 said:Patta kalekinne ubawa dakke....S4 gaththada ela ela.....

super amoled black spots Kiyala Search Karapanko. Wela Thiyana Hinda Kiyanne. Backlight Eka Nathi Welawata screen Eka Diha Balapankoඑල මචෝ ... සෙට් වෙමු ලඟදිම එහෙනම්
ඔව් බං... මුන් ඒක අයින් කරලා
එල එල .. සෙට් වෙමු ලඟදිම එහෙනම්
LTE ගැන නියම උත්තරයක් unicornx යාලුව දීලා තියෙන්නේ ඔය... අනික, performance වලිනුත්, I9500 ඉස්සරහින් ඉන්නේ
කවුද?, කොහේද? මචං මම Note, Note II දෙකම පාවිච්චි කරලා තියෙනවා... තව ඉතිං ඔෆිස් එකේ එවුනුත් සෑහෙන්න දෙනෙක් ලඟ තියෙනවා... මම නම්, දැකලා නෑ එහෙම අවුලක්. Super Amoled වල කොහොමත්, black dots, power consume කරන්නේ නෑ. ඒකයි, බැටරියට amoled සුබයි කියන්නේ. ඔය කියන ලෙඩේ නම් දැකලා නැතුවා...![]()
හරියටම හරි යාලුවා
හරියට හරි... LTE phones samsung ලා release කලේ රටවල් කීපයකට විතරයි.... අනික් ඔය මෙහේ තියෙන ඒවා, ඒ රට වලින් ගෙනාපුවා... වරදක් නෑ ඒවායේ... ඒත්, මෙහේ, තියන 3G Internet වලට ගිණි ගනන් ගෙවන අපිට, මොන LTE ද බං.... ඕකෙන් වෙන්නේ, සති තුනක් විතර පාවිච්චි කල quota එක, සතියෙන් ඉවර වෙන එක![]()
super amoled black spots Kiyala Search Karapanko. Wela Thiyana Hinda Kiyanne. Backlight Eka Nathi Welawata screen Eka Diha Balapanko
Galaxy Thogayak Pawichchi Kara Kiyala Loku Talk Dunna Samata
http://forums.att.com/t5/Android-Di...lay-when-showing-dark-background/td-p/3254603
. phone එකෙන් highly compressed move එකක් process කරනකොට ඕක වෙනවා. ඕක screen එකේ අව්ලක් නෙමේ. උඔ කියන එක, google search කලාම, දෙතුන් දෙනෙක් ඔහොම කතාවක් කියලා තියෙනවා තමා. ඕක screen එකේ ලොකු අව්ලක් නම්, විකුණපු ෆෝන් ගානත් එක්ක, ලොකු comments තොගයක් තියෙන්න ඕනේ. super amoled black spots Kiyala Search Karapanko. Wela Thiyana Hinda Kiyanne. Backlight Eka Nathi Welawata screen Eka Diha Balapanko
Galaxy Thogayak Pawichchi Kara Kiyala Loku Talk Dunna Samata
http://forums.att.com/t5/Android-Di...lay-when-showing-dark-background/td-p/3254603

