ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    zojho5.jpg


    කොහොමද ගාලු පාර :P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඇත්තටම ඒ කාලෙනේ ඉන්න තිබ්බේ ඕයි....ගාලු පාරත් එල කෙල්ලෝ ඇදපු විදියත් එල..දැන් ඔහොම කෙල්ලෝ ඇදගෙන ගියොත් කී දෙනෙක් කෙල හලයිද?අපිට නොදැනිව අපේ රට වෙන අතකට යනවා දැන්...
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    දැන් මේ සංස්කෘතිය කෝ ඕයි....... :lol:

    බැන්දනම් කරානම් පාඩුවේ ඉන්න කියපන්, අපි වගේ තනිකඩයන්ට අයිති රාජකාරි මේවා :dull::dull: