Galle Lace~~බීරළු ~ රේන්ද ~කර්මාන්තය

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ආහ් බීරළු නේද,,අපේ ගෙදරත් බීරළු කොට්ටයක් තියෙනවා..
    අපේ අම්මා ඕක පුරුදු වෙන්න ගිහිල්ල කොන්දේ අමාරුවත් හදාගත්තා,,
    දෑන් නම් ඉතින් බීරළු කොට්ටේ තඩි මදුරු දෑලකුයි,තව තව බඩු ගොඩකුයි තියන්න තමයි use කරන්නේ..

    Nice Thread Machan..මේ වගේ දේවල් තව ටික දවසක් යනකොට නෑති වෙලා යන කර්මාන්ත,,
    අනාගත පරපුර දනුවත් කරන්න මේ වගේ thread දාන එක ගොඩාක් වටිනව මචන්,,බොහොම ස්තූතියි​
     
    Last edited:

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    එල එල ඒ උනාට උඹ මෙතන කියලා නැහනේ ආච්ච්ට විතරක් නෙවෙයි අම්මටත් පුලුවන් නේද වියන්න:D
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ela gd post matcho ... matanam oka samnya deyak mokada ithin apith galle nisa thnx for bringing game puwath :D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි මචන් :)
    මාත් ගාල්ලෙ හිටියට ඔවා කරනවා වැඩිය දැකලා නැ :confused:
    දැකලා තියෙන්නෙත් ප්‍රදර්ශන වලින් :(
    අපෙ පාරම්පරික උරුමයන් රැකගන්න පෙලගැසෙන්න ඕනි මචන්:yes:
    එකට පලවෙනි පියවර තියන්න චාමික සහොදරයා ඉදිරිපත් වෙයි කියලා මම තරයෙ විස්වාස කරනවා :cool:
    මම යොජනා කරනවා ~බීරළු ~ රේන්ද ~කර්මාන්තය ගැන දන්න ගැහැනු ලමයෙක් විවාහ කරගන්න කියලා
    කවුරු හරි එක ස්තිර කරන්න:rolleyes:
    ජය වෙවා
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    නියමයි මචන් :)
    මාත් ගාල්ලෙ හිටියට ඔවා කරනවා වැඩිය දැකලා නැ :confused:
    දැකලා තියෙන්නෙත් ප්‍රදර්ශන වලින් :(
    අපෙ පාරම්පරික උරුමයන් රැකගන්න පෙලගැසෙන්න ඕනි මචන්:yes:
    එකට පලවෙනි පියවර තියන්න චාමික සහොදරයා ඉදිරිපත් වෙයි කියලා මම තරයෙ විස්වාස කරනවා :cool:
    මම යොජනා කරනවා ~බීරළු ~ රේන්ද ~කර්මාන්තය ගැන දන්න ගැහැනු ලමයෙක් විවාහ කරගන්න කියලා
    කවුරු හරි එක ස්තිර කරන්න:rolleyes:
    ජය වෙවා
    11.gif

    ස්තුතියි යාලුවා!
    :love::love: