Galle Lace~~බීරළු ~ රේන්ද ~කර්මාන්තය
[/FONT]
~[FONT="]බීරළු [/FONT]~ [FONT="]රේන්ද [/FONT]~[FONT="]කර්මාන්තය[/FONT] Galle Lace~
[FONT="]සමහරු නම් දන්නවාත් ඇති සමහර අය දන්නේ නැතිවත් ඇති![/FONT]
[FONT="]ඒත් ගැහැණු ළමයි නම් දන්නවා![/FONT]
[FONT="]ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ වෙරලාසන්න ප්‍රදේශවල දකින්නට[/FONT] [FONT="]ලැබෙන අත්කම් කර්මාන්තයකි.ගාල්ලට නම් විශේෂයි ගාල්ල ගැනත් කාලේකින් මුකුත් දැම්මේ නැ! ඒ නිසා හිතුවා අපේ රේන්ද කර්මාන්තය ගැන පොඩි විස්තරයක් දාන්න! අදහස් දාලාම යන්න හරිද!!!![/FONT]

[FONT="]ගාළු ලේස්[/FONT], [FONT="]බීරළු ලේස්[/FONT], [FONT="]පෘතුගීසි ලේස් යන[/FONT] [FONT="]නම්වලින් ද ලොව ප්‍රසිද්ධ එම නිමැවුම ඈත ඉතිහාසයකට උරුමකම් කියයි.[/FONT] [FONT="]එය පෘතුගීසීන් විසින් මීට වසර [/FONT]600[FONT="] කට ගාල්ල අවට ප්‍රදේශයේ[/FONT] [FONT="]හදුන්වා දුන් බවත් ගාළු වරාය මූලික කරගෙන ලොව නන්දෙසට බීරළු[/FONT] [FONT="]රේන්ද සැපයූ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ලංකාව කීර්තියක් අත්පත් කර ඇත.දැන් නම් ඉතින් සංචාරක කර්මාන්තය තමා මේ කර්මාන්තය තියෙන්නේ![/FONT]
[FONT="]බීරළු ගෙතීම පාරම්පාරික කර්මාන්තයක් ලෙස පැවතුනත් දැන් නම් එය නැතිවි යන තත්වයටම පත්ව ඇතබිරළු රේන්ද කලාව උසස් නිර්මාණ ක්‍රම යොදාගන්නා කලාවකි. මේ සදහා ලී යෙන් සැදු රෙදි පුරවා සකස් කර ගත් ”රේන්ද කොට්ටය” නම් වු රේන්ද නිර්මාණය කරන කොට්ටය යොදා ගනී..එහි සිලින්ඩර හැඩයට ලියෙන් සැදුව(කොයිරුව නමින් හදුන්වයි) ඇති අතර එයටද රෙදි අල්ලා පුරවා ඇත...[/FONT]

[FONT="]රේන්ද[/FONT] [FONT="]මොස්තරය ප්‍රස්ථාර කොලයක පැන්සලකින් අදින අතර එය යටින් කාඩ්බෝඩ් පටියක විදිය යුතු තැන් ඇල්පෙනෙත්තකින් සිදුරු කරමින් සකසා එය පෙර සදහන් කල සිලින්ඩරය මත ඇල්පෙනේත්ති මගින් අමුණනු ලබයි! ඉහත සැකසු කාඩ්බෝඩය එස්බිසලය (අච්චුව හෙවත් ස්ටෙන්සිලය)[/FONT] [FONT="]ලෙස හදුන්වයි...[/FONT][FONT="]එහි ඇල්පෙනෙත්ති නියමිත තැන් වල සවි කර එම ඇල්පෙනෙත්ති වටා බිරළු වටා එතු නුල දමා එම බිරළු එහා මෙහාට එම ගොතන කොට්ටය මත විසිකරමින් මනා වු නිර්මාණයක් සිදුකරයි...අවංකයෙන්ම එය අතිවිශිෂ්ඨයි![/FONT]
[FONT="]බලන්න[/FONT]
[FONT="](ඒ මොකද??මේක ලියන මාගේ ආච්චිඅම්මාත් රේන්ද ගෙතු අතර දැන් ගොඩක් වයස නිසා එය නවතා ඇත. ඇය යොදා ගත් කොට්ටයත් බිරළුත් තවමත් නිවසේ ඇත...මේක ලියන්න ගත්තාම ඒක මට මතක් වුනේ )[/FONT]

[FONT="]මේවායෙන් තවමත් ගොතනු ලබන්නේ පෘතුගිසීන් හදුන්වා දුන් එස්බිසලය (අච්චුව හෙවත් ස්ටෙන්සිලය) ම පමණක් වීම ඉතා දුකින් වුවද කිව යුතුය!මේ අච්චු සදහා ගාල්ලේ නැතිනම් මාගාල්ලේ විවිධ නම් භාවිතා කරයි.ඒ සදහා යොදා ගන්නා බිරළු ප්‍රමාණයන්ද වෙනස් වේ...[/FONT]
[FONT="]එයින් කිහිපයක් පහත දැක්වේ....මේවා එස්බිසලය නැත්නම් කොයිරු මෝස්තර ලෙසද කියයි![/FONT]
[FONT="]සැලැක්කය - බිරළු කුට්ටම් 08[/FONT]
[FONT="]නුල් පෙත්ත - බිරළු කුට්ටම් 15[/FONT]
[FONT="]කොරදම බීක්කුව - බිරළු කුට්ටම් 12[/FONT]
[FONT="]ආදි වශයෙන් ආසන්නව 25-30 පමණ ඇත. මේ එස්බිසලයේ ඇල්පෙනෙත්තිය සවිවන ස්ථානය ගැන මනා වු මතකයද අත්‍යවශය යයි මට හිතෙන්නේ ඇල්පෙනෙත්තක් වැරදුන හොත් මුළු රේන්දය වරදින නිසාය![/FONT]
[FONT="]එහෙත් වර්තමානයේ නම් මාගාල්ලේ( ගාල්ල වරාය පිහිටා ඇති ගම කි.මි.02 ගාල්ල නගරයේ සිට මාතර දිසාවට) දැන් නම් මේ රේන්ද කළාව අභාවයට යමින් පවති..පරම්පරාවෙන් මේ දේ රැගෙන යන්නේ ඇත්තටම පවුල් 03 හෝ 04 පමණකි..ඒ මේ නිර්මාණවලට යහපත් වෙලඳ පොළක් නැති හේතු නිසාවෙනි...ඔවුන් වෙනත් රැකියා කරා යොමු විමත් තවත් හේතුවක් වී ඇත.[/FONT]
[FONT="]සමහර රටවල මේ බීරළු හා ලේස්වලට තවමත් හොද ඉල්ලුමක් ඇත..එහේත් මීට වඩා පෞද්ගලික අංශයෙත්..රාජ්‍යය[/FONT] [FONT="]අනුග්‍රහයත් නොමදව ලැබුනොත් එයින් දිවි රැක ගන්නා දකුනේ පවුල් සම්භාරයකට[/FONT] [FONT="]හොඳ අනාගතයක් ඇති කිරීමට අනිවාර්යෙන් ම හැකි වේවි![/FONT]
[FONT="]දැන් නම් මේ රේන්ද යොදා ගෙන කරන්නේ නව නිර්මාණ ඒ කියන්නේ[/FONT]
[FONT="]පුටු කවර, මේස රෙදි , සාරි, ලේන්සු, ජනෙල් රෙදි වල වාටි, කාන්තා ඇදුම්වල වාටි සදහා යොදා ගනු ලබයි.[/FONT]
[FONT="]ලගදි ගාල්ලේ ආපු අපේ එලකිරියේ පෙරේරා මහත්තයාගේ යාලුවටත් මම මේ බිරළු රේන්ද වලින් කරපු දෙයක් තෑග්ගක් විදියට දුන්නා! පෙරේරා මහත්තයා මං හිතන්නේ ඒක දකින්න ඇති නේද???[/FONT]

[FONT="]නව[/FONT] [FONT="]තාක්ෂණය[/FONT], [FONT="]නව අදහස්[/FONT], [FONT="]කාලීන නිර්මාණ හා වෙළඳපොලේ නැඹුරුතා ආදිය සැලකිල්ලට ගෙන[/FONT] [FONT="]මෙ වටිනා කලාව වැඩි දියුණු කරන්නේ නම් මීට වඩා ආර්ථික ප්‍රථිලාභ ගෙනෙන[/FONT], [FONT="]යොවුන් උදවිය ඇද බැද තබාගැනීමට සමත් හස්ත කර්මාන්තයක් වෙනු නොඅනුමානයි.[/FONT]
[FONT="]ටිවි එකේ ගියපු වගේම මාර්ටින් වික්‍රමසිංහයන්ගේ හැම නව කථාවකම හා දැනට සිනමාවට නැඟී ඇති ගම්පෙරලිය[/FONT][FONT="], [/FONT][FONT="]විරාගය හා කළුවර ගෙදර නිර්මානයන්හී පවා මේ[/FONT][FONT="]බීරළු ගෙතීමට මුල් තැනක් දී තිබුනා...මතකද කියාලා හිතලා බලන්න[/FONT]

[FONT="] [FONT="]සමහරු නම් දන්නවාත් ඇති සමහර අය දන්නේ නැතිවත් ඇති![/FONT]

Thanks 4 sharing