Galle-The Canceled Trip~ with ElaKiri Traveler

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
සැහෙන්න මහන්සි වෙලා තියනව ත්‍රේඩ් එක වෙනුවෙන්. සෑහෙන්න කියන වචනයත් මදි වගේ මහන්සිය ගැන කියන්නනම්. ඉතා ම අපූරුයි. හැම විස්තරයක් ම වගේ අඩංගු කරල දාල තියන එකෙන් ඒ ගමනට සහභාගි නොවුන අයට වුණත් ගියා කියන හැඟීමක් දැනෙනව. ඒ තරම් කරුණු විස්තරාත්මකව හා සිතුවම් සහිතව දක්වල තියනව.

ඒ වගේ ම ඉතාම කලාත්මක පින්තූරත් තියනව ඒ අතර. බෝට්ටුවෙදි ගත්ත ඒව එහෙම අපූරුයි. නැවතත් ස්තූතියි මේ වගේ දේවල් හැමදාම අපේ කට්ටියට බලන්නට මහන්සිවෙලා අරගෙන එන එකට.

වටේ හිටියෙ නංගිල ද දන්නෙ නෑ නේද චොකලට් බෙදා දුන්නේ? :P එ වගේ ම අර ඡායා‍ගෙ ඡායාව පෙන්වන්න බෑ කියල රතුපාටින් තිබුණ තැන්වල වුණ දේවල් එහෙම හිතගන්න පුළුවන් වගේ.:rofl:

ethana una eka photo ekak witharak oone num penwannum :P
 
BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    සැහෙන්න මහන්සි වෙලා තියනව ත්‍රේඩ් එක වෙනුවෙන්. සෑහෙන්න කියන වචනයත් මදි වගේ මහන්සිය ගැන කියන්නනම්. ඉතා ම අපූරුයි. හැම විස්තරයක් ම වගේ අඩංගු කරල දාල තියන එකෙන් ඒ ගමනට සහභාගි නොවුන අයට වුණත් ගියා කියන හැඟීමක් දැනෙනව. ඒ තරම් කරුණු විස්තරාත්මකව හා සිතුවම් සහිතව දක්වල තියනව.

    ඒ වගේ ම ඉතාම කලාත්මක පින්තූරත් තියනව ඒ අතර. බෝට්ටුවෙදි ගත්ත ඒව එහෙම අපූරුයි. නැවතත් ස්තූතියි මේ වගේ දේවල් හැමදාම අපේ කට්ටියට බලන්නට මහන්සිවෙලා අරගෙන එන එකට.

    වටේ හිටියෙ නංගිල ද දන්නෙ නෑ නේද චොකලට් බෙදා දුන්නේ? :P එ වගේ ම අර ඡායා‍ගෙ ඡායාව පෙන්වන්න බෑ කියල රතුපාටින් තිබුණ තැන්වල වුණ දේවල් එහෙම හිතගන්න පුළුවන් වගේ.:rofl:

    :no::no::no::no:api hoda lamai....
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara

    :eek: ඒ මෙකක්ද ඒ මම පොරගෙන් ඒ ගැන ඈහුව පොරටත් මතක නැලු :rofl:

    35mmd1s.jpg

    dan mathakada balapan :lol::lol::lol:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අයියෝ මට එන්න බැරි උනානේ.:( දවස් තුනෙන්ම උපරිම ප්‍රයෝජනය අරන් තියෙනවා.
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    dan mathakada balapan :lol::lol::lol:

    ආ ඔක මම පොරගෙන් ඈහුවා....මෑන්ස් කියන්ඩ කිව්වා බස් එකේ යද්දි ආන්ටි කෙනෙක් ලග ඉද ගත්තට මක් කරන්නද කියල :rofl:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මචන්ල මේකට පෝස්ට් කරාට මේක home page එකට එන්නෙ නෑ නේද.
    එහෙම වුනාම අනිත් උන්ට මේක බලන්න තියෙන චාන්ස් එක අඩු වෙනවා.
    මම රිපෝර්ට් කරා.බලමු.
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    මචන්ල මේකට පෝස්ට් කරාට මේක home page එකට එන්නෙ නෑ නේද.
    එහෙම වුනාම අනිත් උන්ට මේක බලන්න තියෙන චාන්ස් එක අඩු වෙනවා.
    මම රිපෝර්ට් කරා.බලමු.

    mama hithuwa mata witharai oya seen eka kiyala baluwama okkotama ehemai neda :dull::dull::dull:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ආ ඔක මම පොරගෙන් ඈහුවා....මෑන්ස් කියන්ඩ කිව්වා බස් එකේ යද්දි ආන්ටි කෙනෙක් ලග ඉද ගත්තට මක් කරන්නද කියල :rofl:

    :lol::lol: kithula gahata nagga ekatath skashi thiyenawalu'ne tawa thiyenawa oneda ahapan