Gamatama ahenna Amp+Buffels

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,588
    2
    115,431
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    fireworks sound GIF
     
    • Like
    Reactions: TechnWeb

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    බොරුවට වැඩක් නැති රෙද්දකට සල්ලි නාස්ති නොකර 119 ගහපන්. නැත්නම් ගෙට පැනලා වයර් ටික කපලා දාපන්
     
    • Like
    Reactions: garfieldzz

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,281
    5,403
    113
    බොරුවට වැඩක් නැති රෙද්දකට සල්ලි නාස්ති නොකර 119 ගහපන්. නැත්නම් ගෙට පැනලා වයර් ටික කපලා දාපන්

    ගෙදර ගානට විතරයි සාමාන්‍ය වෙලාවට දාන්න අවසර තියෙන්නේ. 119 ගැහුවොත් උබ හිරේ.
    10n passe bari. mehe onetharam danawa. weel karayoth danawa
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    10n passe bari. mehe onetharam danawa. weel karayoth danawa
    එහෙම නැහැ. ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට අහගෙන ඉන්න බැරි තරමට දාන්න කාටවත් අයිතියක් නැහැ. ඕන මනුස්සයෙක්ට නිදහසේ තමන්ගෙ වැඩක් කරගන්න, දරුවෙක්ට පාඩම් කරගන්න අයිතියක් තියෙනව. ඒ මිනිස්සු ගෝසාව අහගෙන ඉන්න කැමති නම් ප්‍රශ්ණයක් නැහැ. එහෙම නැතිව දාන්න බැහැ. පොලිසියට යන්න පුලුවන් ඕන කෙනෙක්ට. අනිත් එක උබ ඔහොම දාල බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද ?
     
    • Like
    Reactions: vito

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,224
    1
    2,912
    113
    එහෙම නැහැ. ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට අහගෙන ඉන්න බැරි තරමට දාන්න කාටවත් අයිතියක් නැහැ. ඕන මනුස්සයෙක්ට නිදහසේ තමන්ගෙ වැඩක් කරගන්න, දරුවෙක්ට පාඩම් කරගන්න අයිතියක් තියෙනව. ඒ මිනිස්සු ගෝසාව අහගෙන ඉන්න කැමති නම් ප්‍රශ්ණයක් නැහැ. එහෙම නැතිව දාන්න බැහැ. පොලිසියට යන්න පුලුවන් ඕන කෙනෙක්ට. අනිත් එක උබ ඔහොම දාල බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද ?
    E unata law eka ක්‍රියාත්මක wenne nane , kauruth owa nawatt ne bn owa gana eka nawattanna one music shaw minissu nathi tan wala karanna one
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    979
    1,325
    93

    Gamatama ahenna - bump

    View attachment 223648
    මම මේකේ දාන්න මේ වගේ පොස්ට් එකක් හොයනකොට කලින්ම දාලා :ROFLMAO:
    මේකක් තමයි බන් හරියන්නේ, ගැන අඩුයි, සද්දේ තියෙනවා එහා ගමටත් ඇහෙන්න :LOL:
     
    • Love
    Reactions: ANAVRIN

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,281
    5,403
    113

    Gamatama ahenna - bump

    View attachment 223648
    Mekath hodai sound clear ne base ne
    එහෙම නැහැ. ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට අහගෙන ඉන්න බැරි තරමට දාන්න කාටවත් අයිතියක් නැහැ. ඕන මනුස්සයෙක්ට නිදහසේ තමන්ගෙ වැඩක් කරගන්න, දරුවෙක්ට පාඩම් කරගන්න අයිතියක් තියෙනව. ඒ මිනිස්සු ගෝසාව අහගෙන ඉන්න කැමති නම් ප්‍රශ්ණයක් නැහැ. එහෙම නැතිව දාන්න බැහැ. පොලිසියට යන්න පුලුවන් ඕන කෙනෙක්ට. අනිත් එක උබ ඔහොම දාල බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද ?
    Law nam thiyenawa minissu ahan ne bn. Anith unuth danawa one tharam. Aula un danne un kamathi sindu mata set ne.

    E unata law eka ක්‍රියාත්මක wenne nane , kauruth owa nawatt ne bn owa gana eka nawattanna one music shaw minissu nathi tan wala karanna one
    Sira bn api nikan hitiyat anik un danawa
    මම මේකේ දාන්න මේ වගේ පොස්ට් එකක් හොයනකොට කලින්ම දාලා :ROFLMAO:
    මේකක් තමයි බන් හරියන්නේ, ගැන අඩුයි, සද්දේ තියෙනවා එහා ගමටත් ඇහෙන්න :LOL:
    Sound quality ne bn 😁
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    හපෝ අඩු කුලේ. ගේ විකුනල පලයන්
    ඒකනේ බන්. මෙච්චර quality හෙඩ්සෙට් SUB තියෙද්දිත් මූ අර ත්‍රීවීල් කාරයොන්ගෙ අඩු කුලේ වයිබ් එක ගන්න හදනව🤭
     
    • Haha
    Reactions: ruchira55

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,949
    4,511
    113
    mcnla gamatama ahenna buffel+amp walata kiyak yaida used aduma.
    mage mini setup eka sadde madi. wate un danawa kana palenna mata karadare math danna one :lol:
    this is the cheap mentality of our gam battas...and 3 wheel drivers. they want to put loud music and think that others enjoy their cheap entertainment.
     
    • Haha
    Reactions: TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,281
    5,403
    113
    this is the cheap mentality of our gam battas...and 3 wheel drivers. they want to put loud music and think that others enjoy their cheap entertainment.
    ow bn ehema ungen thama wage. un bus sindu gamatama ahenan danawa mata set ne owa

    හපෝ අඩු කුලේ. ගේ විකුනල පලයන්
    mehe adu kule un thamai godakma inne. yanna thamai inne bn ethakan athal ekata danna he he
    ------ Post added on Feb 1, 2024 at 12:01 PM

    ඒකනේ බන්. මෙච්චර quality හෙඩ්සෙට් SUB තියෙද්දිත් මූ අර ත්‍රීවීල් කාරයොන්ගෙ අඩු කුලේ වයිබ් එක ගන්න හදනව🤭
    ewa dan awidinna be ne bn
    https://ikman.lk/en/ads/sri-lanka/audio-mp3

    jappan set ekak ganin. quality hodai.
    ela thanks
    ------ Post added on Feb 1, 2024 at 12:02 PM
     
    • Like
    Reactions: ANAVRIN