Game එකක් Play කරමු [EK]

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට උඩ ඉන්න එකා නාහෙට අහන්නේ නැහැ
    වැඩියෙන්ම මරණ තර්ජන තියෙන එක්කෙනා එළකිරියේ
    බලාගෙන දර්ශනය කියපු විදියට පිස්සු බල්ලෝ ඉන්නවා පරිස්සමෙන්
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ මෙයා ... ටොපොලොජි කෙල්ලෙක් කියල කට කතාවක් තියෙනව ... එහි කිසියම් සත්‍යතාවයක් තිබේද :D
    මේකයි මෙයා අපි ඒක ගැඹුරින් අධ්‍යනය කරලා එහි තිබෙන වාස්තු විද්‍යාත්මක තත්වය බලලා ඒකේ අභූජනය කොයින්ද ප්‍රකම්පනය ආනුභූත උනේ කියලා හොයාගෙන යනවා. ඒකේ සම්පූර්ණ ප්‍රතිඵලය ලිඛිත මාර්ගයෙන් ආවම ලිඛිතව දැනුම් දෙන්නම්

    :rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සුරංග ගැන :yes:

    මු දැන් හෙන දාර්ශනිකයෙක් වෙලා ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ:lol::lol:
     
    Last edited: