මම නම් කොහොමද යකෝ මු ඉවර වෙන්නේ?එක ඉවර වෙන්න ඕනි මි යන්නෙන්
rovin karayata sinhala be....mozilla hadda gemiya!
"මම" බහු වචනයක්

මම නම් කොහොමද යකෝ මු ඉවර වෙන්නේ?එක ඉවර වෙන්න ඕනි මි යන්නෙන්
rovin karayata sinhala be....mozilla hadda gemiya!

"මම" බහු වචනයක්![]()

හරි දැං මං ගැනත් කවුරු හරි කියන්න බලන්න.........
උබ සමනලයා කියලා ඔක්කොම දන්නවා හරිය :shocked:ඒක වෙන්නැතිඒක වචන රොවින්.
සුරංගගේ ස්පැනිස් class දැන් යන හින්දා සිංහල අමතක වෙලා වගේ නේ.![]()

ගොඩාක් හොද ත්රෙඩ්ස් දාන කෙනෙක්හරි දැං මං ගැනත් කවුරු හරි කියන්න බලන්න.........

ටොපලජි ගොඩක් ඕපන් කතා කරනවා...

මේකයි මෙයා අපි ඒක ගැඹුරින් අධ්‍යනය කරලා එහි තිබෙන වාස්තු විද්‍යාත්මක තත්වය බලලා ඒකේ අභූජනය කොයින්ද ප්‍රකම්පනය ආනුභූත උනේ කියලා හොයාගෙන යනවා. ඒකේ සම්පූර්ණ ප්‍රතිඵලය ලිඛිත මාර්ගයෙන් ආවම ලිඛිතව දැනුම් දෙන්නම්මේ මෙයා ... ටොපොලොජි කෙල්ලෙක් කියල කට කතාවක් තියෙනව ... එහි කිසියම් සත්‍යතාවයක් තිබේද![]()


බ්ලැක්මනී ගොඩාක් ඇරලා කතා කරනවා![]()
ඔන්න දැන් තමයි ට්‍රැක් එකට වැටුනේබ්ලැකා මාර ක්ලෝස් කියන්නෙ![]()



මු දැන් හෙන දාර්ශනිකයෙක් වෙලා ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ
