Game එකක් Play කරමු [EK]

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේකයි මෙයා අපි ඒක ගැඹුරින් අධ්‍යනය කරලා එහි තිබෙන වාස්තු විද්‍යාත්මක තත්වය බලලා ඒකේ අභූජනය කොයින්ද ප්‍රකම්පනය ආනුභූත උනේ කියලා හොයාගෙන යනවා. ඒකේ සම්පූර්ණ ප්‍රතිඵලය ලිඛිත මාර්ගයෙන් ආවම ලිඛිතව දැනුම් දෙන්නම්

    :rofl::rofl:

    හප්පා ... ඔය ටික කොරන්න මාවත් සහභාගී කරගන්න බැරිද ... ඕකෙ ප්‍රතිඵලය ගැන මට සැක සහිතයි :lol:

    ඔන්න දැන් තමයි ට්‍රැක් එකට වැටුනේ:lol:

    බ්ලැක්මනි ගොඩක් ඕපන් :lol::lol:

    :lol::lol::lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේකයි මෙයා අපි ඒක ගැඹුරින් අධ්‍යනය කරලා එහි තිබෙන වාස්තු විද්‍යාත්මක තත්වය බලලා ඒකේ අභූජනය කොයින්ද ප්‍රකම්පනය ආනුභූත උනේ කියලා හොයාගෙන යනවා. ඒකේ සම්පූර්ණ ප්‍රතිඵලය ලිඛිත මාර්ගයෙන් ආවම ලිඛිතව දැනුම් දෙන්නම්

    :rofl::rofl:
    :eek: o_O :eek:

    :rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    issaranam mage fit ekak
    ela kollek :)
    langadi chat ekak danna bari wuna

    මම දැනුත් හිතවත් :) ඔයත් එක්ක ඔය හිතවත් නැති උනාට දැන් දැන් ;)

    මෙම වදන් වල යම්කිසි ගුජුප්සාජනක බවක් ගැබ් වෙලා තියෙනව :yes::yes::lol:
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මේ මෙයා ... ටොපොලොජි කෙල්ලෙක් කියල කට කතාවක් තියෙනව ... එහි කිසියම් සත්‍යතාවයක් තිබේද :D

    What's wrong with that? even if that's true what would do me?
     
    Last edited: