මේකයි මෙයා අපි ඒක ගැඹුරින් අධ්‍යනය කරලා එහි තිබෙන වාස්තු විද්‍යාත්මක තත්වය බලලා ඒකේ අභූජනය කොයින්ද ප්‍රකම්පනය ආනුභූත උනේ කියලා හොයාගෙන යනවා. ඒකේ සම්පූර්ණ ප්‍රතිඵලය ලිඛිත මාර්ගයෙන් ආවම ලිඛිතව දැනුම් දෙන්නම්
![]()
හප්පා ... ඔය ටික කොරන්න මාවත් සහභාගී කරගන්න බැරිද ... ඕකෙ ප්‍රතිඵලය ගැන මට සැක සහිතයි

ඔන්න දැන් තමයි ට්‍රැක් එකට වැටුනේ
බ්ලැක්මනි ගොඩක් ඕපන්![]()











