Game එක ඇතුලෙ ජීවත් වෙමුද
මේ technology එක හදුන්වන්නෙ Oculus Rift නමින්. මේකෙදි අපිට ඇත්තටම game එක තුල අපි ඉන්නව වගේ හැගීමක් එන්නෙ සෙල්ලං කරන කොට. react කියල youtube channel එකක් තියෙනව. ඒකෙ හැම සතියකට සැරයක් group එකක් එක්කහු වෙලා එක game එකක් ගහන video release කරනව. මේකත් ඒවගේ එකක්. පුලුවන්නං මේක ඉවර වෙනකං බලන්න. තව මේ channel එකේ පට්ට video ටිකක් තියෙනව.