game ගහන්න කියපු laptop එක

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    game ගහන්න කියපු laptop එක

    මේක මචන් Kyle Cherry කියන කෙනාගේ සංකල්පයක් මේකට එයා නම දීල තියෙන්නේ Prime Gaming Laptop කියල
    නමන්න පුළුවන් ස්ච්රීන් 2ක් එක්ක තමයි මේ බන්ධේ එලියට දල තියෙන්නේ 13" හා 26" ස්ක්‍රීන් එකකින් අපිට ගන්න පුළුවන්. ඇලුමිනියම් බොඩි එකක් දාල තියෙන්නේ ඉක්මනින් කූල් වෙන්න. ප්‍රොස දෙකකුයි GPU එකයි රත් නොවෙන්නයි මේක හදල තියෙන්නේ.
    එත් මේක තම එලියට දාල නෑ හැබැයි මේ සංකල්පය අරන් IBM එකේ එකක් එලියට දාල තියෙනවා අපිට ගන්නම කියල ඔන්න එකේ spec එක දානවා


    w700ds.jpg
    .

    Intel Core 2 Duo, Core 2 Extreme, and Core 2 Quad Core Q9100 processors
    Primary 17″ 1,920 x 1,200 display, CCFL backlight
    NVIDIA Quadro Express graphics technology
    Intel Turbo Memory 4GB module support
    4GB memory DIMM
    Integrated color calibration
    Wacom onboard palm rest digitizer and pen
    Integrated 10.6″ 768 x 1,280 secondary display, LED backlight
    64GB solid state drive
    DisplayPort
    Dual Link DVI
    Integrated camera
    Dual RAID HDD high-speed storage (250GB max, one could be 64GB SSD)
    Wireless LAN Intel WiFi Link 5300
    ThinkVantage technologies
    Trusted ThinkPad layered security

    මේකත් display 3ක් නැතත් ඒ සංකල්පය යොදගේනමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ

    20121005_4.jpg


    MSI GX60 Specs

    Processor
    AMD 10-4600M 3.2GHz APU​
    Operating System
    Genuine Windows 7 Ultimate/Professional/HomePremium (Windows 8 compatible)​
    Memory
    DDR3-1600, 2DIMM support up to 16GB​
    Display
    15.6" Full HD (1920x1080) LED backlight panel​
    Graphic
    AMD HD7970M 2GB + HD7660G with Eyefinity​
    Video Output
    1x mini Display-Port 1.2, 1x HDMI 1.4b, 1x VGA​
    Hard Disk Drive
    128GB SSD RAID 0 + 750GB SATA 7200rpm​
    128GB SSD RAID 0 + 500GB SATA 7200rpm​
    750GB SATA 7200rpm *2/*1​
    500GB SATA 7200rpm*2/*1​
    Optical Disk Drive
    Blu-ray writer / Blu-ray Combo/ DVD Super Multi
    Interfaces 3x USB 3.0, 1x USB 2.0​
    Card Reader
    SD(XC/HC)​
    Sound
    Premium Sound, THX TruStudio Pro, Audio Boost​
    Communication
    802.11 b/g/n, Bluetooth V4.0, Killer Gaming LAN​
    Webcam
    HD webcam (30fps@720p)​
    Battery
    9-Cell Li-Ion(7800mAH)​
    Dimension (WxDxH)
    395 x 278 x 45mm​
    Other Features
    Keyboard by SteelSeries, Cooler Boost, Super RAID. Eyefinity 3 monitor output.​

    GX60_webpage_win7_layout_22.jpg

    gx60_03.jpg

    GX60_webpage_win7_layout_21.jpg

    GX60_webpage_layout_17.jpg


    Source

    http://youtu.be/

    මෙතන ඉදන් බලන්න එන්න තියෙන එක මරයි නේද .....
     
    Last edited:

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    maaraine..... magenam adahasa lap ekakata wada gaming walata desktop ekak tamai hariyanne.....

    rep 8+ macho.....

    Aththa machan e ape normal Laptop eka games walata hadanne nathi nisa..
    eth gaming laptop kiyana concept eka sampoornayen wenas karanawa adahasa, hithapan lap eka portable kohe giyath aran yanna puluwan.. wadi idak naa
    battery life ekayi, hardware updates lesiyen karanna puluwan widiyata games walatama laptop awoth aniwaryayen desktop ekat wada laptop eka ikmanin enawa...
    komath dan thiyena laptop games walata cha..:no:
     

    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    එල එල පට්ට බන්ඩේ.....
    කියක් විතර වෙයිද දන්නැ..............