මේක මට සිද්ද වෙච්ච දෙයක්. මට Game wheel පිස්සුවක් ඇවිල්ලා logitech formula force පරණ used wheel එකක් ගෙන්නුවා. box එක පිටින් with power adapter අලුත් එක වගෙ ආවා පාවිච්චි කරලා තිබුනෙම නෑ වගේ. Tax එක්ක 13k විතර ගියා. මාසයක් ගහනකොට එපා වුනා කරකවන්න පුලුවන් 180' වමටයි දකුනටයි. එත් ඉතින් මම විකුනන්න ikman එකෙ දැම්මා 14k කියලා. ලන්කාවෙත් එච්චර අඩුවට Logitech wheel ගන්න නැහැ නෙ.
කෙනෙක් කතා කරා පොර ඉල්ලනවා 10ට මම කිව්වා එක අලුත් පිටම තියෙන නිසා 12k තමා last price කියලා. කමක් නෑ කියලා මිනිහා address එක ඉල්ලගෙන ආවා. අම්මටසිරි බැලින්නම හාමුදුරු නමක්.
තකහනියක් 3wheel එකෙන් කොල්ලුපිටියෙ ඉදලා ආවේ කිව්වා. මට ෆුල් හොල්මන් හාමුදුරුවො කියනවා මේ මට නෙවේ මගේ මල්ලි කෙනෙකුට game wheel එකක් හොයනවා GTA 5 ගහන්න
. මම කිව්වා GTA 5 නම් මම දන් නෑ හැබැයි Need for Speed ගේම් නම් වැඩ කරනවා කියලා. එවෙලාවෙ මම monitor එක DVR එකට සෙට් කරලා තිබුන නිසා wheel එක check කරන්න විදියක් නෑ කියලා මම කිව්වා. හාමුදුරුවොත් හා කමක් නෑ කියලා ගාන 10tama අඩු කරගත්තා. මාත් ඉතින් දීලා දැම්මා 
. plugtop එකත් free දුන්නා power adapter එක ගහන්න.
මෙන්න හාමුදුරුවො ආයි කතා කරනවා පහුවෙනිදා GTA 5 වලට වැඩ කරන්නේ නෑලු ආපහු ගේනවලු. මාත් හා කිව්වා සල්ලි දෙන්නම් ගේන්න.
හාමුදුරුවො wheel එක ආයිත් ගෙනැල්ලා game එකක් ගහලා බලමු කිව්වා. සල්ලි ටිකත් මුලින්ම ඉල්ල ගත්තා.
මාත් racing game එකක් දාලා දුන්නා පැය බාගයක් ගියා පැයක් යන පාටක් නෑ
පහල 3wheelකාරයට යන්න විදියකුත් නෑ. හාමුදුරුවො game ගහනවා wheel එකෙන් හිටු කියලා. මම බොරුවක් කිව්වා දැන් ගමනක් යන්න තියෙනවා කියලා. හාමුදුරුවො වුනාට මාර කපටියි මම දීපු ආපහු දීපු සල්ලිවලින් 1000ක් තියාගෙන මට කියනවා 3wheel වලට ගාස්තු ගිය නිසා 9i දෙන්න පුලුවන් මම ආයි wheel එක අරන් යනවා කියලා 
මොනවා කරන්නද බෑ කියන්නද 9 අරන් මම තරහටත් එක්ක free දීපු plugtop එක තියාගත්තා.
පහුවෙනිදා ආයි හාමුදුරුවො call කරනවා මම ගත්තේ නෑ ආයි call ආවට ගන්නේ නෑ.හිතා ගත්තා මීට පස්සෙ විකුනන කිසිම දේකට ගෙදර address දාන්නෙත් නෑ කියලා.
සිවුර දාගත්තට ඉන්නෙ හෙන කපටියො 

කෙනෙක් කතා කරා පොර ඉල්ලනවා 10ට මම කිව්වා එක අලුත් පිටම තියෙන නිසා 12k තමා last price කියලා. කමක් නෑ කියලා මිනිහා address එක ඉල්ලගෙන ආවා. අම්මටසිරි බැලින්නම හාමුදුරු නමක්.

තකහනියක් 3wheel එකෙන් කොල්ලුපිටියෙ ඉදලා ආවේ කිව්වා. මට ෆුල් හොල්මන් හාමුදුරුවො කියනවා මේ මට නෙවේ මගේ මල්ලි කෙනෙකුට game wheel එකක් හොයනවා GTA 5 ගහන්න
. මම කිව්වා GTA 5 නම් මම දන් නෑ හැබැයි Need for Speed ගේම් නම් වැඩ කරනවා කියලා. එවෙලාවෙ මම monitor එක DVR එකට සෙට් කරලා තිබුන නිසා wheel එක check කරන්න විදියක් නෑ කියලා මම කිව්වා. හාමුදුරුවොත් හා කමක් නෑ කියලා ගාන 10tama අඩු කරගත්තා. මාත් ඉතින් දීලා දැම්මා 
. plugtop එකත් free දුන්නා power adapter එක ගහන්න. මෙන්න හාමුදුරුවො ආයි කතා කරනවා පහුවෙනිදා GTA 5 වලට වැඩ කරන්නේ නෑලු ආපහු ගේනවලු. මාත් හා කිව්වා සල්ලි දෙන්නම් ගේන්න.
හාමුදුරුවො wheel එක ආයිත් ගෙනැල්ලා game එකක් ගහලා බලමු කිව්වා. සල්ලි ටිකත් මුලින්ම ඉල්ල ගත්තා.
මාත් racing game එකක් දාලා දුන්නා පැය බාගයක් ගියා පැයක් යන පාටක් නෑ

පහල 3wheelකාරයට යන්න විදියකුත් නෑ. හාමුදුරුවො game ගහනවා wheel එකෙන් හිටු කියලා. මම බොරුවක් කිව්වා දැන් ගමනක් යන්න තියෙනවා කියලා. හාමුදුරුවො වුනාට මාර කපටියි මම දීපු ආපහු දීපු සල්ලිවලින් 1000ක් තියාගෙන මට කියනවා 3wheel වලට ගාස්තු ගිය නිසා 9i දෙන්න පුලුවන් මම ආයි wheel එක අරන් යනවා කියලා 
මොනවා කරන්නද බෑ කියන්නද 9 අරන් මම තරහටත් එක්ක free දීපු plugtop එක තියාගත්තා.පහුවෙනිදා ආයි හාමුදුරුවො call කරනවා මම ගත්තේ නෑ ආයි call ආවට ගන්නේ නෑ.හිතා ගත්තා මීට පස්සෙ විකුනන කිසිම දේකට ගෙදර address දාන්නෙත් නෑ කියලා.

සිවුර දාගත්තට ඉන්නෙ හෙන කපටියො 

. බදින්න හිටිය කෙල්ලෙක් දාලා ගියා වගේ නිකම් ලියලා තිබ්බේ.