Game Anaathayekge Kasaadaya

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    images


    ඉතින් කොහොමද කස්ටිය? මම මේ පැත්තට ආවේ අපි හැමෝගෙම හොඳ යාලුවෙක් උන එළකිරියේ අහවලා අද දින ඒ කියන්නේ 2013.08.02 සධාකාලිකවම හිරේ වැටෙන මාරම හැපී නිවුස් එක කියල යන්න.
    a82ff509_animated-smiley-6.gif

    මමනම් ඉතින් උදේම වෙඩිමට යනවා. එන්ඩ කියල ආරාධනාව ලැබුනේ අපේ එකාගෙන් නෙවේ මනමාලිගේ පාර්ශවයෙන් තමයි.
    හැබැයි ඉතින් මේ මම කියන පුද්ගලයාගේ වසර පහක හයක ප්රේම පුරාණය මදි නොකියන්න එලකිරිය ඇතුලේ බයිට් වෙලානම් තියනවා. ඒක නිසා කිරියේ යාව ජීව සාමාජිකයෝ මේ සිද්ධිය ගැන දන්නවා.

    මට මේ වෙලාවේ කෙනා කවුද කියන එක කියන්න අමාරුයි, මොකද අදාල කෙනාගෙන් අවසරය ලබාගන්න එතුමාව අල්ලගන්න විදියක් නෑ,
    නමුත් යුවතිපති දෙදෙනාගෙන්ම අවසර අරගෙන අද හවස මේකෙම යුවලගේ ඡායාරූප පලකරන්න උත්සහයක් ගන්නම්.

    එතකන් පුළුවන් කෙනෙක් ඉන්නවනම් කෙනාව හොයාගන්න, පොඩි උදව්වක් කරන්නම්. මිනිහ පහු ගිය දවස් ටිකේම කාලගුණය නිසා අපා දුකක් වින්ද.;)


    1kb759f167ce.jpg


    *Update

    iHQFw14l.jpg


    ඔන්න ඉන්නවා මනමාල මහත්තය, හැබැයි ඉතින් ආරක්ෂක හේතූන් මත මනමාලිගේ ඡායාරූප දාන්ඩ වෙන්නේ නෑ
     
    Last edited:

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    සුබ මංගලම් දෙන්නමට... සතුටින් සැමදා..මියෙන තුරා එකට ඉන්න ලැබේවා......:love::love::D:yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආරාධනයක් නම් ලැබුනා.. ඒත් යන්න විදිහක් නෑ :baffled:
    මොනවා උනත් මගේ සහෝදරයෙක් වගේ හිටපු එකා දෙයියනේ කියලා ලිදකට වැටෙන්න යන වෙලාවෙ..:rofl:
    ඔන්න මගෙන් උනුසුම් සුභ පැතුම් :D:D
    images


    images


     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත


    එක යායේ කකා වැටී
    එකා වගේ එකට හිටී
    එක පව්ලේ උපන්ලෙසේ
    කල ආරක්සා
    නාස් ලණුව දමනවාලු
    කරත්තයක බදිනවාලු
    අපට හිටිය ලපටි කැකුලු නාබර වස්සා

    ගෙට ආ කල ටිකිරි ලියා
    නුබ වේවිලු කඹරගොයා
    ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී
    දත ගලවා අතේ තියා
    නුබ නටවයි ඒ ලමයා
    පනවාලා දරුණු දණ්ඩ බන්දන නීතී

    වලට වැටුනු එකා යකා
    ව‍ලටම ඇදගනු නිසකා
    වලෙන් උඩට එන්නට
    අත දෙන්නට කැමතී
    නෑදෑහිතෙක්වතෙක් නැතී
    ඒගැන හිතුවොත් යෙහෙකී
    කසාදෙ නම් කසාය හරි තිත්ත බේතකි


    දෙන්නටම සුභ මංගලම්.... !
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,873
    1
    9,650
    113
    Gampaha
    සුබ මංගලම් දෙන්නමට... සතුටින් සැමදා..මියෙන තුරා එකට ඉන්න ලැබේවා......:love::love::D:yes:
     

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    මූ බොරු කියන්නේ.මම කසාද බඳින්නේ නෑ . මේක බොරුවක්.බොරුවට මම මැරි කරනවා කියලා ප්‍රචාරයක් ගෙනියනවා
    :rofl::rofl::rofl::rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    එක යායේ කකා වැටී
    එකා වගේ එකට හිටී
    එක පව්ලේ උපන්ලෙසේ
    කල ආරක්සා
    නාස් ලණුව දමනවාලු
    කරත්තයක බදිනවාලු
    අපට හිටිය ලපටි කැකුලු නාබර වස්සා

    ගෙට ආ කල ටිකිරි ලියා
    නුබ වේවිලු කඹරගොයා
    ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී
    දත ගලවා අතේ තියා
    නුබ නටවයි ඒ ලමයා
    පනවාලා දරුණු දණ්ඩ බන්දන නීතී

    වලට වැටුනු එකා යකා
    ව‍ලටම ඇදගනු නිසකා
    වලෙන් උඩට එන්නට
    අත දෙන්නට කැමතී
    නෑදෑහිතෙක්වතෙක් නැතී
    ඒගැන හිතුවොත් යෙහෙකී
    කසාදෙ නම් කසාය හරි තිත්ත බේතකි


    දෙන්නටම සුභ මංගලම්.... !
    :lol::lol::lol:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔන්න එහෙනම් මාත් ඉතින් යුවති පති දෙපලටම සුභ පැතුවා.....!
    රසබර තොරතුරු පසුවට......! :P:rolleyes::rofl:


    congrats-wedding.gif
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,165
    1
    6,230
    113
    Sri Lanka
    නව යුවලට උණුසුම් සුභ පැතුම්. :love::love:

    ජයන්තයා බෙල්ලෙ වැලදා ගන්න පොටක්ද? :rofl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කව්ද ඒ පාර අමාරුවේ වැටෙන්න යන්නේ...:rofl:

    නව යුවති පති දෙපලට සුභ මංගලම් කිව්ව ඔන්න...:D:D