... . . . . Cry Engine 3 වැඩකාරයෝ ඉන්නවනම් help එකක් දෙනවද, මට ඕන Custome මෙනු එකක් හදාගන්න, online tutorials try කරා but ඒවා coplicated ටිකක් කව්රුහරි දන්නවනම් කියන්න