Game of Thrones ඔක්කොම ටික ...

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    images


    game-of-thrones.jpg



    gameofthronesl.jpg

    මම මේ දක්වා බලලා තියෙන ලස්සනම TV Series එකක් තමයි Game of Thrones කියන්නේ. මම හිතන්නේ මෙය තමයි දැනට TV Series වෙනුවෙන් වැඩිම වියදමක් දරා හදල තියෙන TV Series එක. දැනට Season 2ක් ඉවරවෙලා තියෙන්නේ. 2 වෙනි Season එක අවසාන කොටස ගියේ මේ මාසේ මුල.

    කතාව බලපු අය දන්නාව අති කොච්චර රසවත්ද කියලා. ඒ වගේම මේ වගේ දරුණු කතාවක් මම මගේ ජීවිතේට බලලා නෑ. රජවරු 5 දෙනෙක් එක සිංහාසනයකට සටන්වදින අයුරු තමයි මෙහි කතාව වෙන්නේ. නමුත් මෙහි ආදරය , යුද්ධය, ත්‍රාසය, සැම දෙයක්ම එකහා තියෙනවා. imdb හි වැඩිම අගයක් සහිත TV Series එක තමයි Game of Thrones කියන්නේ. එම imdb අගය 9.8/10. එයින්ම තේරෙනවනේ මිනිස්සු කොච්චර මෙම කතා මාලාවට ආදරය කරනවද කියලා. ඒ වගේම සම්මාන රැසකුත් මෙම කතා මාලාව හිමිකරගෙන තියෙනවා.

    Award ගැන දැනගන්න මෙතන කොටන්න..

    කැමති අයට බලන්න ඔන්න Season 1 එකෙයි Season 2 එකෙයි ඩවුන්ලෝඩ් ලිනක්ස් ටික තියෙනවා. මේක බලපු අයගේ අදහසුත් දක්වල යන්න අමතක කරන්න එපා. තව දෙයක් මේකේ අති ඇතැම් දර්ශන නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි (18+) :P:P කියල මතක්කරන්න ඕනේ

    වැඩේ හොදයිනම් බම්ප් එකක් REP ක් එහෙම දීලා යන්න...


    Game of Thrones Season 1 Torrent (2.22GB)

    Game of Thrones Season 2 Torrent
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    සීසන් 1 එකේ 1 එපිය බැලුවා... ටිකක් කම්මැලියි වගේනේ බං... :baffled: