Game of Thrones ඔක්කොම ටික ...

dhanu77

Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    ela ela machan , but meka 2 season eka iwara unee me month ekee mula neme ne.. (03/06/2012)
     
    AsheN.v

    Active member
  • Mar 27, 2009
    285
    31
    28
    Winterfell
    hena kal bun season 2 iwara wela :o
    patta series eka man balapu.mulin tikak kammalie.season 1 episodes 6k withara baluwama thama kick eka enne :D
     
    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    සීසන් 1 එකේ 1 එපිය බැලුවා... ටිකක් කම්මැලියි වගේනේ බං... :baffled:

    mulin tikak kammali wage thamai..kathawa mokadda kyala hariyta terenneth na.moko meke tiyna kathawa sahena complex.but episode 4k 5k witara balagena yanakota tamai scn eka terenne.eta passe itin kiyala wadak na.supiri.
     
    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
     
    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    මමත් ආසාවෙන් බලපු එකක්.... සීසන් 2 බැලුවට පස්සේ ඉවසීමක් තිබ්බේ නැහැ සීසන් 3 එනකන්..... ඒක නිසා බොහොම අමාරුවෙන් හොයලා හොයලා කතාව කියවන්න ගත්තා.....:):):):)

    එපා උනා බං එතකොට....... ඔය රජවරු 5න් 4ක්ම සීසන් 3 එකේ මැරෙනවලු....... අර ස්ටාර්කුත් මැරෙනවලූ බං.......... :no::no::no:

    ස්ටාර්ක් පවුලේ ඔක්කොම සමූල ඝාතනය කරනවලූ....... අර ඌ කලින් බදින්න පොරොන්දු වෙලා හිටිය කෙල්ල ගේ පවුලෙ උන් තමයි ගේම දෙන්නේ.......:frown::frown::frown::frown::frown:

    දැඩි තුවාල මැද්දේ ස්ටර්ක් අම්මා බේරෙනවලූ.... :P:P:P

    රජවරුන්ගෙන් ඉතිරි වෙන්නේ අර බැරතියන් විතරයි...... ඌත් ඉතුරු වෙන්නේ ඌට නැති වෙන්න දෙයක් නැති නිසා.........

    අර ලමා රජාටයි නාකි රජාටයි ගේම දෙන්නේ අගුටුමිට්ටා ලු............:yes::yes::yes::yes::yes::yes:
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මමත් ආසාවෙන් බලපු එකක්.... සීසන් 2 බැලුවට පස්සේ ඉවසීමක් තිබ්බේ නැහැ සීසන් 3 එනකන්..... ඒක නිසා බොහොම අමාරුවෙන් හොයලා හොයලා කතාව කියවන්න ගත්තා.....:):):):)

    එපා උනා බං එතකොට....... ඔය රජවරු 5න් 4ක්ම සීසන් 3 එකේ මැරෙනවලු....... අර ස්ටාර්කුත් මැරෙනවලූ බං.......... :no::no::no:

    ස්ටාර්ක් පවුලේ ඔක්කොම සමූල ඝාතනය කරනවලූ....... අර ඌ කලින් බදින්න පොරොන්දු වෙලා හිටිය කෙල්ල ගේ පවුලෙ උන් තමයි ගේම දෙන්නේ.......:frown::frown::frown::frown::frown:

    දැඩි තුවාල මැද්දේ ස්ටර්ක් අම්මා බේරෙනවලූ.... :P:P:P

    රජවරුන්ගෙන් ඉතිරි වෙන්නේ අර බැරතියන් විතරයි...... ඌත් ඉතුරු වෙන්නේ ඌට නැති වෙන්න දෙයක් නැති නිසා.........

    අර ලමා රජාටයි නාකි රජාටයි ගේම දෙන්නේ අගුටුමිට්ටා ලු............:yes::yes::yes::yes::yes::yes:

    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි

    mulin tikak kammali wage thamai..kathawa mokadda kyala hariyta terenneth na.moko meke tiyna kathawa sahena complex.but episode 4k 5k witara balagena yanakota tamai scn eka terenne.eta passe itin kiyala wadak na.supiri.

    Maxxa TV series eka.. Heroes ekata passe asawenma balapu TV series eka.. :)

    hena kal bun season 2 iwara wela :o
    patta series eka man balapu.mulin tikak kammalie.season 1 episodes 6k withara baluwama thama kick eka enne :D

    Elaazz…….

    ela ela machan , but meka 2 season eka iwara unee me month ekee mula neme ne.. (03/06/2012)

    ela, patta kathawa :)

    thnxxxx kastiyatama.....:):)