Game of Thrones - රොබර්ට් බැරතියන් විප්ලවය

eregoda899

Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ඔව් වෙන්න ඕනෙ.. රේගාර්ගෙයි ලියැනා ස්ටාක්ගෙයි පුතා වෙන්න ඕනෙ :yes:

    වෙන්න බෑ බං :no: නෙඩ් ස්ටාක් එහෙම දීගෙන දීගෙන ගිහිං අවජාතකයො හදන ජාතියෙ කෙනෙක් නෙමේ..

    season 5 jon snow marenava neda?
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    :O මදර් ඔස් සෙවන් ගෝඩ්ස් :O
    පිස්සුද බං.. එහෙම වෙන්න විදිහක් නෑ :eek:

    eka marunot story eka vadak na. ep9 di ehema scene ekak tiyrnava. passe ara witch avit aye pana denava. hariyata danne na. web ekaka dakka deyak.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    ඔව් වෙන්න ඕනෙ.. රේගාර්ගෙයි ලියැනා ස්ටාක්ගෙයි පුතා වෙන්න ඕනෙ :yes:

    වෙන්න බෑ බං :no: නෙඩ් ස්ටාක් එහෙම දීගෙන දීගෙන ගිහිං අවජාතකයො හදන ජාතියෙ කෙනෙක් නෙමේ..

    ehema wenna bahane machan....liyana stark engage welaa hitiye Robert barathiyan ekkayi.....Liyana Regata kamathi wune nathu hinda liyanawa maruwane...lamayek inne kohomada ethakota?? kohoma unath Jon snow ge amma api kauruth hithanne nathi kenek wenna one....ekai Ned stark minihawa gedera thiyaagena haduwe....
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ehema wenna bahane machan....liyana stark engage welaa hitiye Robert barathiyan ekkayi.....Liyana Regata kamathi wune nathu hinda liyanawa maruwane...lamayek inne kohomada ethakota?? kohoma unath Jon snow ge amma api kauruth hithanne nathi kenek wenna one....ekai Ned stark minihawa gedera thiyaagena haduwe....
    :rofl::rofl:you know nothing jon snow
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ehema wenna bahane machan....liyana stark engage welaa hitiye Robert barathiyan ekkayi.....Liyana Regata kamathi wune nathu hinda liyanawa maruwane...lamayek inne kohomada ethakota?? kohoma unath Jon snow ge amma api kauruth hithanne nathi kenek wenna one....ekai Ned stark minihawa gedera thiyaagena haduwe....

    ලියැනා ස්ටාක් රේගාර් එක්ක පැනල ගියා :yes:
    නිල් පාට රෝස මල ලියැනාගෙ ඇඳ උඩ තිබ්බ :yes:
    පැනල ගිහිං රේගාර් ලියැනගෙ මූන බල බල ඉඳියිද සිඞ්හලු :lol: :lol:
    ලියැනා මැරෙන මොහොතෙ ඒකි ගාව හිටියෙ නෙඩ් විතරනෙ..
    නෙඩ් ම තමා දන්නෙ මොකෑ වුනේ කියල..
    ඒ ලමයව අරගෙන, හෝ කෙනෙක් එක්ක ලැගල උට හම්බවුන බස්ටාඩ් සන් කෙනෙක් කියල අරං ආව වෙන්න බොහෝ දුරට ඉඩ තියේ :yes:
    අ සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆයර් :yes:
    අයිස් ස්ටාක්ස්
    ෆයර් ඩ්‍රැගන්ස් ටාගේරියන්ස් :yes:
    ජොන් ස්නෝව් :D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සිඞ්හලු..
    අද මේසි විලියම්ස්ගෙයි එමා වොට්සන්ගෙයි දෙන්නගෙම බර්ත්ඩේ එක ලු :shocked: :shocked: