සන්සා නැතුව උතුරෙ එවුන්ගෙ සපොර්ට් එක ගන්න බැහැ .ඒ වගෙම වේල් වල නයිට්ලාගෙ සපොර්ට් එක තියෙන්නෙත් සන්සාට.
මොකද ජෝන් බාස්ටඩ්, ඌගෙ අනන්‍යතාව තහවුරු උනොත් තවත් අවුල්. මොකද ටාගෙරියන්ලා එක්ක මල නෙ? උතුරෙ උන් ටාගෙරියන්ලාට එරහිව සටන් කලෙ රොබර්ට්ස් රෙබෙලියන් එකෙදි .
එක නිසා සන්සා ඉන්නම ඔනෙ.
අනික සන්සා ගොඩක් මොළෙන් වැඩ කරනවා කලින්ට වඩා.ලිටිල් ෆින්ගර්ට කරපු දෙ දැක්කා නෙ?
මන් හිතන්නෙ නැහැ සන්සාව මරන්න පුළුවන් වෙයි කියලා.
ගෙන්ඩ්‍රි ඇවිත් ආර්යාව කන්ට්‍රොල් කරගනීවි.
මොකද ආර්ය කන්ට්‍රොල් ඌට විතරයි.
ආ අමතක උනා. ජොන් ඩැනී මැරුනොත් ගෙන්ඩ්‍රි තහයි රජකමට ඉන්නෙ. බොහෝවිට සන්සව ගෙන්ඩ්‍රි බඳීවි එහෙම උනොත්


