Hound මලානෙ බන්![]()

මැරෙණව පෙන්නුවෙ නෑ![]()
ඔිකෙ හැටියට hound ව sparrow කෙනෙක්ද කාෙහෙද බේරගන්නව![]()
බ්රියැන් දකිනවලු hound වගේ කෙනෙක් පන්සලේ පණ පිටිං ඉන්නව![]()
![]()

Apo me thread ekata enna hoda na. mama thama season 2 balanne. mun okkoma kathawa meke danawa![]()

Apo me thread ekata enna hoda na. mama thama season 2 balanne. mun okkoma kathawa meke danawa![]()

Awaiting for that with a lot of anticipation!!![]()

උබට පිස්සුනෙ බං![]()
මං නං සදුද episode එකක් අාවාම එ්ක බලල ඉවර වෙනකං පැත්ත පලාතෙ එන්නෑ![]()
බලල නැත්තං Elakiriවත් එන්න එපා මම නං කියන්නෙ![]()
එක එකා spoil කරනව![]()
mountain wight කෙනෙක් නං ගින්දර ටිකක් ලං කල ගමං ඉවරයි![]()
එ්ත් hound ගින්දරට භයයි![]()
![]()

අපෝ ඔව්බන් උඹට කතාව බලන්න ඕනෙනෑ මේකෙ කතාව ඔක්කොම තියෙනව.
Spoiler Alert!!
උබට පිස්සුනෙ බං![]()
මං නං සදුද episode එකක් අාවාම එ්ක බලල ඉවර වෙනකං පැත්ත පලාතෙ එන්නෑ![]()
බලල නැත්තං Elakiriවත් එන්න එපා මම නං කියන්නෙ![]()
එක එකා spoil කරනව![]()

ow ban. ape office eketh ekek innawa. uth mata storiya kiyanawa. aninna hithenwa hombata.![]()

මැරෙණව පෙන්නුවෙ නෑ![]()
ඔිකෙ හැටියට hound ව sparrow කෙනෙක්ද කාෙහෙද බේරගන්නව![]()
බ්රියැන් දකිනවලු hound වගේ කෙනෙක් පන්සලේ පණ පිටිං ඉන්නව![]()
![]()
mata hithuna u marwenawa pennuwe naneHodor will become a whight now and mist probably the most dangerous wight equivalent to the mountain woth his height and build

Fascinating theory!!![]()

Then will kill one of the main characters in the final war

ඉතිං බලපන්කො ඒ මනුස්සයාගේ මුළු ජීවිතේම ගෙවල තියෙන්නෙ වෙලාව ආවම දොරක් අල්ලන් ඉන්නAnthima episode eka baluwata passe mara upset.
Hodor case eka thamayi hodata hithata wadune.
Hold the door
Hold the door
Hold the door
Hold door
Hold door
Hodor

ඉතිං බලපන්කො ඒ මනුස්සයාගේ මුළු ජීවිතේම ගෙවල තියෙන්නෙ වෙලාව ආවම දොරක් අල්ලන් ඉන්න![]()