Game of thrones new season

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    I haven't seen any episode of s6 yet :baffled:

    I used to like Cersei a lot but she's become too dumb and Jaime is hopeless.. Margaery is my current favorite I think :love:

    Waiting to see her walk of atonement. But eventually ended up dissappointed.
    2.gif
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    එහෙනං පට්ට :D :D
    මාත් හෙන ආසාවෙන් ඉන්නෙ මැරිල නැගිට්ට මෞන්ටන් මිනිස්සු මරණව බලන්න :D :D
    කොහොමද ඌත් wight කෙනෙක් නං :love: :love:
    එහෙනං ශක්තිය දෙගුණ වෙලා ඇති :D :D

    තනි අතිං ඔළු කට්ට චප්ප කල්ල මරන්න පුළුවං ඇති :love: :love:

    මං විතරද බං ස්පැරෝස් ලට කැමති :sorry: :sorry:
    උන් හෙන දැහැමි ජීවිතයක් නෙ බං ගත කරන්නෙ :sorry: :sorry:
    රජ මැදුරෙද පැල්පතේද කියල උන්ට වෙනසක් නෑ හැමෝටම බෙදන්නෙ එකම හැන්දෙන් :yes: :yes:
    මං නං කැමතියි සර්සි වගේ උන් ඉවරයක් වෙලා ස්පැරෝස්ලට කින්ග්ස් ලෑන්ඩිං වල බලය ලැබෙනවට :yes: :yes:

    මැරුණද මැරුවද ? :baffled: :baffled:
    රහ ඇති නේ බං මටත් ආසයි බීල බලන්න :baffled: :baffled:

    eztv.org එකේ තියෙනව :yes: :yes:
    there is a Wight stronger than mountain now
    And his name is hodor;)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මං විතරද බං ස්පැරෝස් ලට කැමති :sorry: :sorry:
    උන් හෙන දැහැමි ජීවිතයක් නෙ බං ගත කරන්නෙ :sorry: :sorry:
    රජ මැදුරෙද පැල්පතේද කියල උන්ට වෙනසක් නෑ හැමෝටම බෙදන්නෙ එකම හැන්දෙන් :yes: :yes:
    මං නං කැමතියි සර්සි වගේ උන් ඉවරයක් වෙලා ස්පැරෝස්ලට කින්ග්ස් ලෑන්ඩිං වල බලය ලැබෙනවට :yes: :yes:

    I like them too :P specially the smug looks on their religious faces when they deliver retribution for their gods :D reminds me a lot of modern cultures.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    there is a Wight stronger than mountain now
    And his name is hodor;)

    :( :(

    U half white walker kenek. Le bonne eeka control karaganna wennathi

    වයිට් වෝකර්ස්ල ලේ බොනව කියල කව්ද කිව්වෙ ? :angry: :angry:

    I like them too :P specially the smug looks on their religious faces when they deliver retribution for their gods :D reminds me a lot of modern cultures.

    තේරුන්නෑ :sorry: :sorry: