cersi mountain ව දානකොට sparrows ල hound ව දානවා, කොහොමද sparrows ලගේ මොලේ

hound මොකෙක්ද බං mountain එකක් බලද්දි![]()
![]()
. අනික mountain එක්ක මලෙන් hound ඉන්නේ කොහොමත් .අර ser loras tyrell බේරගන්න hound mountain එක්ක fight කරන්න පැන්නේ. එතැනදී කරට කරා සටනක් ගියා. අනික mountain එක්ක මලෙන් hound ඉන්නේ කොහොමත් .

දන්නා එකෙක් කියපන්
season 06 episode 05
මම දන්නා විදියට wall එක හදන්නේ whitwalkers ලාගෙන් westeros ආරක්ෂා කරන්නයි
wall එක බාර දෙනවා nightswatch ලට
එතකොට මුල්ම වයිට්වොකර් වෙන්නේ 13th lord commander ( එක පෙන්නුවනේ)
![]()
ඒ කියන්නේ මුල්ම වයිට්වොකර් එන්න කලිනුත් nightswatch එක තිබිලා තියෙනවා
මේක පොඩ්ඩක් පටලවිලියි

මුල්ම වයිට් වෝකර් නෙවේ නේ. නයිට් කිංග් කියන්නෙ උට ලු. හැබැයි උට කලින් වෙන වයිට් වෝකර් ල ඉන්න ඇති මම හිතන්නේ.![]()
හැබැයි ඌ පලවෙනි එකා වෙන්න ඕනි නෙ බන් ඇත්තට![]()
Wall eka haduwe issellama wildlings la gen berenna
Wall eka haduwe issellama wildlings la gen berenna
දන්නා එකෙක් කියපන්
season 06 episode 05
මම දන්නා විදියට wall එක හදන්නේ whitwalkers ලාගෙන් westeros ආරක්ෂා කරන්නයි
wall එක බාර දෙනවා nightswatch ලට
එතකොට මුල්ම වයිට්වොකර් වෙන්නේ 13th lord commander ( එක පෙන්නුවනේ)
![]()
ඒ කියන්නේ මුල්ම වයිට්වොකර් එන්න කලිනුත් nightswatch එක තිබිලා තියෙනවා
මේක පොඩ්ඩක් පටලවිලියි

cersi mountain ව දානකොට sparrows ල hound ව දානවා, කොහොමද sparrows ලගේ මොලේ

koi welaweda ban ethanta 13th lord commander kiyala kiwwe? mata eka notice une nehene.![]()