Game of Thrones

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Audio Books ගැන කෙනෙක් අහල තිබ්බා. මමත් ඉස්සෙල්ලම Audio Books භාවිතා කරන්න හිතා ගත්තේ මේ පොත් ටික කියවන්න තමයි.

    Audio Books භාවිතයේදීමතක තබා ගැනීමේ හැකියාව වැඩියි. (මේ කතාවේ නාමික චරිත 1000ක් පමණ තිබෙනවා.) මෙන්න මේ torrents දෙක මම ගත්තා.

    For Books 1,2,3 - (don't download book 4. It's a mess)

    http://thepiratebay.sx/torrent/3506884/George_R._R._Martin_-_Song_of_Ice_and_Fire_1-4_%28and_more%29

    For Books 4,5 -

    http://thepiratebay.sx/torrent/6609491/George_R._R._Martin_-_A_Song_of_Ice_and_Fire._Books_1-5__novella

    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Audio Books ගැන කෙනෙක් අහල තිබ්බා. මමත් ඉස්සෙල්ලම Audio Books භාවිතා කරන්න හිතා ගත්තේ මේ පොත් ටික කියවන්න තමයි.

    Audio Books භාවිතයේදී මතක තබා ගැනීමේ හැකියාව වැඩියි. (මේ කතාවේ නාමික චරිත 1000ක් පමණ තිබෙනවා.) මෙන්න මේ torrents දෙක මම ගත්තා.

    For Books 1-3 -

    http://thepiratebay.sx/torrent/3506884/George_R._R._Martin_-_Song_of_Ice_and_Fire_1-4_%28and_more%29

    For Books 4-5 -

    http://thepiratebay.sx/torrent/6609491/George_R._R._Martin_-_A_Song_of_Ice_and_Fire._Books_1-5__novella

    11.gif
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මම මුල් පොත් තුන කියවල ඉවර කළා (Audio Books). TV series එකෙන් නම් Season 4 වෙනකම් ඉවරයි...!

    TV series
    එකට වඩා පොත් ඉතාමත් උසස් මට්ටමක තියනවා. කතාව තේරුම් ගැනීමට අත්‍යාවශ්‍ය අමතර කරුණු සියල්ල පොත් කියවීමෙන් දැන ගත හැකියි.

    දැන් ඉන්නේ Book 4 මැද හරියේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම මුල් පොත් තුන කියවල ඉවර කළා (Audio Books). TV series එකෙන් නම් Season 4 වෙනකම් ඉවරයි...!

    TV series
    එකට වඩා පොත් ඉතාමත් උසස් මට්ටමක තියනවා. කතාව තේරුම් ගැනීමට අත්‍යාවශ්‍ය අමතර කරුණු සියල්ල පොත් කියවීමෙන් දැන ගත හැකියි.

    දැන් ඉන්නේ Book 4 මැද හරියේ.
    :nerd::nerd: 4???????