maath meh paara bok fair eken poth set ekama ganna thamai hithan inne...මම මුල් පොත් තුන කියවල ඉවර කළා (Audio Books). TV series එකෙන් නම් Season 4 වෙනකම් ඉවරයි...!
TV series එකට වඩා පොත් ඉතාමත් උසස් මට්ටමක තියනවා. කතාව තේරුම් ගැනීමට අත්‍යාවශ්‍ය අමතර කරුණු සියල්ල පොත් කියවීමෙන් දැන ගත හැකියි.
දැන් ඉන්නේ Book 4 මැද හරියේ.



