*-*-*-*-* Game Over ඉන්දික!! *-*-*-*-*

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මට හිතෙන විදියට ඉන්දික කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා දියුණු මනසක් ඇති කෙනෙක් ..
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අධිමානසික කෙසේ වෙතත් ඌගේ දුර්වල කම් එක්ක, තියන මොලේ නම් මෙතන මොකෙක්ටවත් නැතිව ඇති.. අර අනිත් එකා හෙතුඵලවදියෙක් ද කොහේදෝ..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    රෙප් කැපුවේ නම දාලා සොන්නයෝ තොපිලා වගේ හොරෙන් වැඩ නෑ.. මොකද්ද උබේ පැහැදිලි කිරීම? තේරුම් ගන්න බැරි උබටද මටද?

    තර්ක කරනවානම් වරෙන් මිනිහෙක් වගේ පකයෙක් වගේ කියවන්නෙ නැතුව.

    ලොල්ල මගෙත් රේප් කපල .. ඇත පය හතර හොදට තියෙන තොපිල අන්දයෙකුට කඩේ යනවා ..අනේ උබේ තාත්ත උබ හැදුවට වැඩ හොදයි සරමේ පිහගත්තනම් .. :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉන්දික සොන්නයා නම බොරුව කරනවද දන්නෙ නෑ. හැබැයි අර විද්ය්‍යාකුලපතියා නම මහම මහ හරකෙක්.

    යකෝ ඉන්දිකයාට බැරි උනා කියලා ඌ කොහොමද කියන්නෙ අධිමානසික බලය තියන එවුන් නෑ කියලා..

    එහෙම බැලුවොත් යකෝ බුදුධහමත් බොරුවක් වෙනවනෙ. ඇයි සමත භාවනාව වඩලා ද්ය්‍යාන ලබන්න බැරිද?

    ඔය බුරුමෙ එහෙම ඉන්නෙ levitate වෙන්න පුලුවන් හාමුදුරුවෝ. Discovery documentary එකක් ගියා පොරක් ගිහින් ඔය හාමුදුරුවෝ කෙනෙක් කරන්නෙ බොරුද ඇත්තද කියලා හොයන්න ඌට බැරි උනා බොරු කියලා ඔප්පු කරන්න. YouTUbe link එක හම්බවුනොත් දාන්නම්.

    අපි මේ ලෝකෙ නොදන්න දේවල් කොච්චර තියනවද. විද්යාවෙන් හැමදේම ඔප්පු කරන්න බැහැ.

    තව කවුරුහරි වැඩි විස්තර දන්නවනම්, please share. මම කියලා තියන දේවල් වැරදිනම් කරුනාකර නිවැරදි කරන්න..

    සිරා කතාව බං... :yes: +9

    තමන්ගේ ඉන්ද්‍රයන්ට ගොචර නොවන දෙවල් මේ ලොකේ තිබිය හැකි බවට විශ්වාස කරලා පර්යෙශන පවත්තලා හොයා ගන්න විද්වතුන්ගෙ දෙවල් කියවලා ඉගෙන ගෙන,

    තමන්ගේ ඉන්ද්‍රයන්ට ගොචර නොවන දෙවල් මේ ලොකේ තිබිය නොහැකි බවට හිතන් ඉන්න මිනිස්සු ඉන්න ලොකයක් බං මේක! :)

    අද, මා (බෞද්ධ භික්ෂුවක් ලෙස) කේම්බ්‍රිජ් සරසවියේ සිටියානම්
     
    Last edited:

    waligamaya

    Well-known member
  • සිරා කතාව බං... :yes: +9

    තමන්ගේ ඉන්ද්‍රයන්ට ගොචර නොවන දෙවල් මේ ලොකේ තිබිය හැකි බවට විශ්වාස කරලා පර්යෙශන පවත්තලා හොයා ගන්න විද්වතුන්ගෙ දෙවල් කියවලා ඉගෙන ගෙන,

    තමන්ගේ ඉන්ද්‍රයන්ට ගොචර නොවන දෙවල් මේ ලොකේ තිබිය නොහැකි බවට හිතන් ඉන්න මිනිස්සු ඉන්න ලොකයක් බං මේක! :)

    අද, මා (බෞද්ධ භික්ෂුවක් ලෙස) කේම්බ්‍රිජ් සරසවියේ සිටියානම්

    ඔය ජිව විද්‍යාවයි, රසායන විද්‍යාවයි ඉගෙනගෙන, භෞතික විද්‍යාව උඩින් පල්ලෙන හදරුවහම ඔහොම වෙනවා.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ඔය ජිව විද්‍යාවයි, රසායන විද්‍යාවයි ඉගෙනගෙන, භෞතික විද්‍යාව උඩින් පල්ලෙන හදරුවහම ඔහොම වෙනවා.

    :lol: :lol:

    ++++++++++++++++++++

    oya thread eka mama save karla bookmark karlaa thiyagena inne saho.. :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉන්දික සොන්නයා නම බොරුව කරනවද දන්නෙ නෑ. හැබැයි අර විද්ය්‍යාකුලපතියා නම මහම මහ හරකෙක්.

    යකෝ ඉන්දිකයාට බැරි උනා කියලා ඌ කොහොමද කියන්නෙ අධිමානසික බලය තියන එවුන් නෑ කියලා..

    එහෙම බැලුවොත් යකෝ බුදුධහමත් බොරුවක් වෙනවනෙ. ඇයි සමත භාවනාව වඩලා ද්ය්‍යාන ලබන්න බැරිද?

    ඔය බුරුමෙ එහෙම ඉන්නෙ levitate වෙන්න පුලුවන් හාමුදුරුවෝ. Discovery documentary එකක් ගියා පොරක් ගිහින් ඔය හාමුදුරුවෝ කෙනෙක් කරන්නෙ බොරුද ඇත්තද කියලා හොයන්න ඌට බැරි උනා බොරු කියලා ඔප්පු කරන්න. YouTUbe link එක හම්බවුනොත් දාන්නම්.

    අපි මේ ලෝකෙ නොදන්න දේවල් කොච්චර තියනවද. විද්යාවෙන් හැමදේම ඔප්පු කරන්න බැහැ.

    තව කවුරුහරි වැඩි විස්තර දන්නවනම්, please share. මම කියලා තියන දේවල් වැරදිනම් කරුනාකර නිවැරදි කරන්න..

    බුදු හාමුදුරැවොත් කිව්වෙ නැති දේවල් බුද්ධාගමේ තියෙනවද බන්? බුද්ධාගම මැජික් ආගමක් නමෛයි නේ....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මූ හොරෙක් කියන එකෙන් කියවෙන්නෙ නැහැ අධිමානසික හැකියාවන් තියන මිනිස්සු ලෝකෙ නැහැ කියල..
    මූ කරන්නෙ තනිකර බොරුව..
    ඒත් මූට හොද දැනුමක් තියනව පොත් කියවල ගත්ත.. අන්ධ වෙලා ඉදලත් එච්චර ලොකු knowledge එකක් ගත්ත එකට අපි රිස්පෙක්ට් කරන්න ඕන..
    ඒත් එතනින් එහාට ගිහින් මිනිස්සු අන්දන්න හදානව නම් ඉතින් කොහොමත් කුජීත වෙනව මොකද මේක ඉන්දියාව නෙවේ ලංකාව..
    ගොන්නු වගේ හැමදේටම හායි හායි කියල පිළිගන්න උන් අඩුයි

    මූත් හරියට විමල් වීරවංශය වගේ දේශපාලන වශයෙන් නෙවේ කථිකත්වය ඌත් එක්ක ඌ කොච්චාහ්ර වැරදි උනත් කාට හරි කතා කරල දිනන්න පුළුවන් ද..
    අන්න ඒ වගේ තමයි..

    :lol::lol:
     
    Last edited:

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    ඉන්දික එහෙම කියනවා නම්. උහුට පුළුවන් වෙලාවක මේ අබියෝගය බාරගන්න සලස් වුව නම් හොදයි.

    Well said..
    Mokada sirasedith first time man challenge eka bara ganne nathuwa passe dawaska thamay ay challenge eka bara ganne...

    Hiru ekedith man kaiyanne e welawe eka bara ganna bakiyala withary.
    So hondama de man ta puluwan welawa ahala teansparent widiyata programme eka karla challenge eka bara dena eka...

    Im not supporting to either Indika or so called political aspects...:nerd:
    Jst my opinion...:)
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    සිරා කතාව බං... :yes: +9

    තමන්ගේ ඉන්ද්‍රයන්ට ගොචර නොවන දෙවල් මේ ලොකේ තිබිය හැකි බවට විශ්වාස කරලා පර්යෙශන පවත්තලා හොයා ගන්න විද්වතුන්ගෙ දෙවල් කියවලා ඉගෙන ගෙන,

    තමන්ගේ ඉන්ද්‍රයන්ට ගොචර නොවන දෙවල් මේ ලොකේ තිබිය නොහැකි බවට හිතන් ඉන්න මිනිස්සු ඉන්න ලොකයක් බං මේක! :)

    අද, මා (බෞද්ධ භික්ෂුවක් ලෙස) කේම්බ්‍රිජ් සරසවියේ සිටියානම්

    Sirawatama.....!!!!:baffled::nerd:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මූ හොරෙක් කියන එකෙන් කියවෙන්නෙ නැහැ අධිමානසික හැකියාවන් තියන මිනිස්සු ලෝකෙ නැහැ කියල..
    මූ කරන්නෙ තනිකර බොරුව..
    ඒත් මූට හොද දැනුමක් තියනව පොත් කියවල ගත්ත.. අන්ධ වෙලා ඉදලත් එච්චර ලොකු knowledge එකක් ගත්ත එකට අපි රිස්පෙක්ට් කරන්න ඕන..
    ඒත් එතනින් එහාට ගිහින් මිනිස්සු අන්දන්න හදානව නම් ඉතින් කොහොමත් කුජීත වෙනව මොකද මේක ඉන්දියාව නෙවේ ලංකාව..
    ගොන්නු වගේ හැමදේටම හායි හායි කියල පිළිගන්න උන් අඩුයි

    මූත් හරියට විමල් වීරවංශය වගේ දේශපාලන වශයෙන් නෙවේ කථිකත්වය ඌත් එක්ක ඌ කොච්චාහ්ර වැරදි උනත් කාට හරි කතා කරල දිනන්න පුළුවන් ද..
    අන්න ඒ වගේ තමයි..

    :lol::lol:

    :yes:
     
    harithacats

    Junior member
  • Mar 29, 2008
    259
    7
    18
    Nowhere
    DR. Widyaa kulapathi kiuwe nane bung, buddaagama boru kiyala. eya kiuwe adi maanasika hakiyaawa tiyanawai kiyala 'kiyapu aya, kiyapu okkoma', "rata baila" kiyala. kiyapu aya witarai boru kaarayo kiyala kiwe. anika etumaa kiuwe, "mihipita denata na" kiyala. ita kalin hitiya, danata passe inna puluwan. 100% boru kiuwe na. tiyenawai kiyala enata kiyana minissu okkoma boru kiyala tiyenne kiyala kiuwe :p
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මූ ඒක තැනක කියනවා දේශපාලනයයි ජෝතිශ්යයයි ගාවගන්න හොද නෑ කියල, තව තැනකදී කියනවා එයාගේ ලෝකයේ වීරයා, රතු අලි පැටියා (අනුර කුමාර) කියල...