බලන්න බැහැනේ බන්. ලින්ක් ඒක ක්ලික් කලාම මෙහෙම එනවා..
An error occurred while processing your request. Reference #50.cea8a5de.1435908143.174873ab
රෙප් කැපුවේ නම දාලා සොන්නයෝ තොපිලා වගේ හොරෙන් වැඩ නෑ.. මොකද්ද උබේ පැහැදිලි කිරීම? තේරුම් ගන්න බැරි උබටද මටද?
තර්ක කරනවානම් වරෙන් මිනිහෙක් වගේ පකයෙක් වගේ කියවන්නෙ නැතුව.

ඉන්දික සොන්නයා නම බොරුව කරනවද දන්නෙ නෑ. හැබැයි අර විද්ය්‍යාකුලපතියා නම මහම මහ හරකෙක්.
යකෝ ඉන්දිකයාට බැරි උනා කියලා ඌ කොහොමද කියන්නෙ අධිමානසික බලය තියන එවුන් නෑ කියලා..
එහෙම බැලුවොත් යකෝ බුදුධහමත් බොරුවක් වෙනවනෙ. ඇයි සමත භාවනාව වඩලා ද්ය්යාන ලබන්න බැරිද?
ඔය බුරුමෙ එහෙම ඉන්නෙ levitate වෙන්න පුලුවන් හාමුදුරුවෝ. Discovery documentary එකක් ගියා පොරක් ගිහින් ඔය හාමුදුරුවෝ කෙනෙක් කරන්නෙ බොරුද ඇත්තද කියලා හොයන්න ඌට බැරි උනා බොරු කියලා ඔප්පු කරන්න. YouTUbe link එක හම්බවුනොත් දාන්නම්.
අපි මේ ලෝකෙ නොදන්න දේවල් කොච්චර තියනවද. විද්‍යාවෙන් හැමදේම ඔප්පු කරන්න බැහැ.
තව කවුරුහරි වැඩි විස්තර දන්නවනම්, please share. මම කියලා තියන දේවල් වැරදිනම් කරුනාකර නිවැරදි කරන්න..
+9
සිරා කතාව බං...+9
තමන්ගේ ඉන්ද්රයන්ට ගොචර නොවන දෙවල් මේ ලොකේ තිබිය හැකි බවට විශ්වාස කරලා පර්යෙශන පවත්තලා හොයා ගන්න විද්වතුන්ගෙ දෙවල් කියවලා ඉගෙන ගෙන,
තමන්ගේ ඉන්ද්රයන්ට ගොචර නොවන දෙවල් මේ ලොකේ තිබිය නොහැකි බවට හිතන් ඉන්න මිනිස්සු ඉන්න ලොකයක් බං මේක!
අද, මා (බෞද්ධ භික්ෂුවක් ලෙස) කේම්බ්‍රිජ් සරසවියේ සිටියානම්
ඔය ජිව විද්‍යාවයි, රසායන විද්‍යාවයි ඉගෙනගෙන, භෞතික විද්‍යාව උඩින් පල්ලෙන හදරුවහම ඔහොම වෙනවා.

ඉන්දික සොන්නයා නම බොරුව කරනවද දන්නෙ නෑ. හැබැයි අර විද්ය්‍යාකුලපතියා නම මහම මහ හරකෙක්.
යකෝ ඉන්දිකයාට බැරි උනා කියලා ඌ කොහොමද කියන්නෙ අධිමානසික බලය තියන එවුන් නෑ කියලා..
එහෙම බැලුවොත් යකෝ බුදුධහමත් බොරුවක් වෙනවනෙ. ඇයි සමත භාවනාව වඩලා ද්ය්යාන ලබන්න බැරිද?
ඔය බුරුමෙ එහෙම ඉන්නෙ levitate වෙන්න පුලුවන් හාමුදුරුවෝ. Discovery documentary එකක් ගියා පොරක් ගිහින් ඔය හාමුදුරුවෝ කෙනෙක් කරන්නෙ බොරුද ඇත්තද කියලා හොයන්න ඌට බැරි උනා බොරු කියලා ඔප්පු කරන්න. YouTUbe link එක හම්බවුනොත් දාන්නම්.
අපි මේ ලෝකෙ නොදන්න දේවල් කොච්චර තියනවද. විද්‍යාවෙන් හැමදේම ඔප්පු කරන්න බැහැ.
තව කවුරුහරි වැඩි විස්තර දන්නවනම්, please share. මම කියලා තියන දේවල් වැරදිනම් කරුනාකර නිවැරදි කරන්න..

ඉන්දික එහෙම කියනවා නම්. උහුට පුළුවන් වෙලාවක මේ අබියෝගය බාරගන්න සලස් වුව නම් හොදයි.

සිරා කතාව බං...+9
තමන්ගේ ඉන්ද්රයන්ට ගොචර නොවන දෙවල් මේ ලොකේ තිබිය හැකි බවට විශ්වාස කරලා පර්යෙශන පවත්තලා හොයා ගන්න විද්වතුන්ගෙ දෙවල් කියවලා ඉගෙන ගෙන,
තමන්ගේ ඉන්ද්රයන්ට ගොචර නොවන දෙවල් මේ ලොකේ තිබිය නොහැකි බවට හිතන් ඉන්න මිනිස්සු ඉන්න ලොකයක් බං මේක!
අද, මා (බෞද්ධ භික්ෂුවක් ලෙස) කේම්බ්‍රිජ් සරසවියේ සිටියානම්

මූ හොරෙක් කියන එකෙන් කියවෙන්නෙ නැහැ අධිමානසික හැකියාවන් තියන මිනිස්සු ලෝකෙ නැහැ කියල..
මූ කරන්නෙ තනිකර බොරුව..
ඒත් මූට හොද දැනුමක් තියනව පොත් කියවල ගත්ත.. අන්ධ වෙලා ඉදලත් එච්චර ලොකු knowledge එකක් ගත්ත එකට අපි රිස්පෙක්ට් කරන්න ඕන..
ඒත් එතනින් එහාට ගිහින් මිනිස්සු අන්දන්න හදානව නම් ඉතින් කොහොමත් කුජීත වෙනව මොකද මේක ඉන්දියාව නෙවේ ලංකාව..
ගොන්නු වගේ හැමදේටම හායි හායි කියල පිළිගන්න උන් අඩුයි
මූත් හරියට විමල් වීරවංශය වගේ දේශපාලන වශයෙන් නෙවේ කථිකත්වය ඌත් එක්ක ඌ කොච්චාහ්ර වැරදි උනත් කාට හරි කතා කරල දිනන්න පුළුවන් ද..
අන්න ඒ වගේ තමයි..
![]()