උබ කොහෙන්ද බන් ගත්තේ.. වොරන්ටි තියේද?මාත් ඔය ගානට ගන්න හැදුවේ.. අන්තිමට එලකිරියෙම යාලුවො ටික කියල R& 260X එක ගත්තා 20කට. ඒක තමා 15 20 අතර දැනට ගන්න තියන හොඳම එක. ගන්නවනම් ඒකම ගන්න...![]()
උබ කොහෙන්ද බන් ගත්තේ.. වොරන්ටි තියේද?මාත් ඔය ගානට ගන්න හැදුවේ.. අන්තිමට එලකිරියෙම යාලුවො ටික කියල R& 260X එක ගත්තා 20කට. ඒක තමා 15 20 අතර දැනට ගන්න තියන හොඳම එක. ගන්නවනම් ඒකම ගන්න...![]()
උබ කොහෙන්ද බන් ගත්තේ.. වොරන්ටි තියේද?

බාක්ලේස් එකෙන්. වොරන්ටි අවුරුද්දයි හැබැයි.![]()
Nvdia එකක් තියෙන්නෙ බන් මේකේ 20 ට . ඊට වඩා හොදයි ද බන් AMD එක
Redline eke 3 years warranty.බාක්ලේස් එකෙන්. වොරන්ටි අවුරුද්දයි හැබැයි.![]()
20කට විතර ගන්නව නම් ගන්න හොඳම එක R7 260X. මොනිටරේ 1920x1080 නෙමේනම් ඕන ගේමක් Ultra හෝ සෑහෙන්න හොඳ සෙටින්ග්ස් එක්ක ප්ලේ කරන්න පුලුවන්.. මං ලඟදි ගත්තා..![]()

i have toonvdia මොකක්ද?
650ට වඩා හොඳයි. 750ti එකට වඩා ටිකක් අඩුයි. ඒගනට හොඳම එක ඕක. හොයල හොයලා ගත්තේ..