Games ගහන අයට වටිනා site එකක්....
මුලින්ම කියන්න ඕනේ මේක උපුටා ගැනීමක්....
ගේම් පිස්සන්ට (මේ මම වගේ) අයට හරියන වැඩක් මේක. අපි දන්නවනේ ගොඩක් ගේම්ස් බාගන්න ඕනේ ටොරන්ට් මගින් කියලා. ඒත් ඊට වඩා ඉක්මනින් ඩිරෙක්ට් ලින්ක් මගින් බාගන්න පුලුවන් කියලා ඔයගොල්ලෝ දන්නවද? ඔන්න එහෙනම් වැඩි කතාවක් නැතුව මේ පෝස්ට් එකට බහිමුකෝ.
මේ වෙබ් අඩවියක්. මේ අඩවියේ විශේෂත්වය වෙන්නේ මේ අඩවියේ බාන්න දීලා තියන හැම ගේම් එකක්ම IDM එක භාවිතයෙන් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න. අපි කැමතිම ගේම් එකක ටොරන්ට් එකේ සීඩර්ස්ලා අඩු උනොත් අපි අසරණ වෙනවනේ. ඔන්න ඒ වගේ වෙලාවට මේ අඩවිය භාවිත කරන්න පුලුවන්. අනිත් එක තමා අපේ පරිගණකයේ පහසුකම් අනුව ප්ලේ කරන්න පුලුවන් ගේම්ස් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. අනිත් එක ගේම්ස් ISO ෆයිල් නිසා ප්රමාණයත් බොහොම අඩුයි. සේරටම වඩා මේ අඩවියේ විශේෂත්වය තමයි මේ ගේම්ස් සේරම දෙන්නේ නොමිලේම වීම. ඉතින් වැඩි කතාවක් නැතුව පහළ ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ.
http://www.gamerslove.com/
උපුටා ගත්තේ මෙතනින් http://sithuwili-pawra.blogspot.com/2011/09/blog-post_25.html

Last edited:

(MW3, BF3, Skyrim )