![]()
මේක පට්ට ගේම් එක මචන්ලා ගහලා තියනවද ? මම ගැහුවේ ජනවාරි වල පට්ට
අපේ dvd 2kak 130




Machan Koheda DVD5 250/= Walata Thiyenne. Ape Patte DVD2 200/=i Ban.![]()
![]()
මේක පට්ට ගේම් එක මචන්ලා ගහලා තියනවද ? මම ගැහුවේ ජනවාරි වල පට්ට


මේක මම යාළුවෙක්ගේ ගෙදර ගියපු වෙලාවක ගැහුවා....මොළේ කචල් වෙනවා බං...ඒ මදිවට දුන්නෙත් අන්තිම හරිය play කරන්න......මෙලෝ දෙයක් තේරුන් නෑ ඒ නිසා.....හැබැයි කෙල්ලෙක් නම් අපිට උදව් කරනවා අන්තිම හරියේ.....මුනව හදන එකාව මරන්න එහෙම....![]()
![]()
![]()
අද අරන් ආව මේක.. නරකමයි කියල කියන්නත් බෑ.. අනාගතේ සිද්දියක් තියෙන්නෙ.. මිනිස්සුන්ගෙ brain control කරන්නයි තව සිද්දි ගොඩක් තියනව.. ෆට්ට.. EA ලගෙ වැඩක් නොවැ..
මට නම් FEAR 1 එකෙන්ම එපා වුනා බං.....ජීවිතේට ආයේ බැලුවේ නෑ ගහන්න.... හොල්මන් වලට වෙඩි තියන්න එපා වෙනවානේ![]()
![]()
![]()
![]()
FEAR 3 එකත් ගෙනාව.. ඒකත් නරකයි කියන්න බෑ ඉතිං..![]()


Machan Koheda DVD5 250/= Walata Thiyenne. Ape Patte DVD2 200/=i Ban.![]()

ඉවරයි ඉවරයි බං.. ඒකත් දවස් දෙකහ මාරක් විතර ගැහුව.. පට්ට දිගයි නොවැ ගේම.. මූට ඕඩර් දෙන එකා අන්තිමට හෙලකට පනිනවා.. කෙල්ල මූට තුවක්කුව දීල ගෙදර යනවාමේක මම යාළුවෙක්ගේ ගෙදර ගියපු වෙලාවක ගැහුවා....මොළේ කචල් වෙනවා බං...ඒ මදිවට දුන්නෙත් අන්තිම හරිය play කරන්න......මෙලෝ දෙයක් තේරුන් නෑ ඒ නිසා.....හැබැයි කෙල්ලෙක් නම් අපිට උදව් කරනවා අන්තිම හරියේ.....මුනව හදන එකාව මරන්න එහෙම....

මැද ඉදන් ගැහුවොත් කොහොමත් අනාත වෙනව බං.. ඕකට තියනව පවර් එකක් අනාගතේ මිනිස්සුන්ගෙ මොලේටම චිප් දාල නෙ තියෙන්නෙ.. ඒවා hack කරල එක එක ඒවා කරන්න.. වැඩේ තියෙන්නෙ ගේම ගහනකොට ඔලුව කැරකෙනවා
වමනෙ යන්න වගේ..
හැබැයි ෆට්ට ගේම මොක උනත් 
මට නම් FEAR 1 එකෙන්ම එපා වුනා බං.....ජීවිතේට ආයේ බැලුවේ නෑ ගහන්න.... හොල්මන් වලට වෙඩි තියන්න එපා වෙනවානේ![]()



Gamak na ban gahanna![]()




