Games ගහන එවුන් වරෙල්ලා....!!!!

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    733010-007-blood-stone-game.jpg

    මේක පට්ට ගේම් එක මචන්ලා ගහලා තියනවද ? මම ගැහුවේ ජනවාරි වල පට්ට
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    syndicate_001.jpg

    syndicate9.29.11610.jpg

    Syndicate-Co-op.jpg

    අද අරන් ආව මේක.. නරකමයි කියල කියන්නත් බෑ.. අනාගතේ සිද්දියක් තියෙන්නෙ.. මිනිස්සුන්ගෙ brain control කරන්නයි තව සිද්දි ගොඩක් තියනව.. ෆට්ට.. EA ලගෙ වැඩක් නොවැ..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    733010-007-blood-stone-game.jpg

    මේක පට්ට ගේම් එක මචන්ලා ගහලා තියනවද ? මම ගැහුවේ ජනවාරි වල පට්ට

    ඔව් මචං...මේක ඉවර කරා....පට්ට ගේම් එක තමා....ඒත් තියෙන්නේ ටිකයි මේකේ missions :angry::angry:

    syndicate_001.jpg

    syndicate9.29.11610.jpg

    Syndicate-Co-op.jpg

    අද අරන් ආව මේක.. නරකමයි කියල කියන්නත් බෑ.. අනාගතේ සිද්දියක් තියෙන්නෙ.. මිනිස්සුන්ගෙ brain control කරන්නයි තව සිද්දි ගොඩක් තියනව.. ෆට්ට.. EA ලගෙ වැඩක් නොවැ..
    මේක මම යාළුවෙක්ගේ ගෙදර ගියපු වෙලාවක ගැහුවා....මොළේ කචල් වෙනවා බං...ඒ මදිවට දුන්නෙත් අන්තිම හරිය play කරන්න......මෙලෝ දෙයක් තේරුන් නෑ ඒ නිසා.....හැබැයි කෙල්ලෙක් නම් අපිට උදව් කරනවා අන්තිම හරියේ.....මුනව හදන එකාව මරන්න එහෙම....
    lithNews_F3AR.jpg

    fear_3_1.jpg

    f3ar.jpg

    FEAR3_Multiplayer_SoulKing_FreshFish_Specter_Charging.jpg

    FEAR 3 එකත් ගෙනාව.. ඒකත් නරකයි කියන්න බෑ ඉතිං..:rolleyes:
    මට නම් FEAR 1 එකෙන්ම එපා වුනා බං.....ජීවිතේට ආයේ බැලුවේ නෑ ගහන්න.... හොල්මන් වලට වෙඩි තියන්න එපා වෙනවානේ :P:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේක මම යාළුවෙක්ගේ ගෙදර ගියපු වෙලාවක ගැහුවා....මොළේ කචල් වෙනවා බං...ඒ මදිවට දුන්නෙත් අන්තිම හරිය play කරන්න......මෙලෝ දෙයක් තේරුන් නෑ ඒ නිසා.....හැබැයි කෙල්ලෙක් නම් අපිට උදව් කරනවා අන්තිම හරියේ.....මුනව හදන එකාව මරන්න එහෙම....
    ඉවරයි ඉවරයි බං.. ඒකත් දවස් දෙකහ මාරක් විතර ගැහුව.. පට්ට දිගයි නොවැ ගේම.. මූට ඕඩර් දෙන එකා අන්තිමට හෙලකට පනිනවා.. කෙල්ල මූට තුවක්කුව දීල ගෙදර යනවා :rofl::rofl: මැද ඉදන් ගැහුවොත් කොහොමත් අනාත වෙනව බං.. ඕකට තියනව පවර් එකක් අනාගතේ මිනිස්සුන්ගෙ මොලේටම චිප් දාල නෙ තියෙන්නෙ.. ඒවා hack කරල එක එක ඒවා කරන්න.. වැඩේ තියෙන්නෙ ගේම ගහනකොට ඔලුව කැරකෙනවා :rolleyes: වමනෙ යන්න වගේ..:baffled: හැබැයි ෆට්ට ගේම මොක උනත් ;)

    මට නම් FEAR 1 එකෙන්ම එපා වුනා බං.....ජීවිතේට ආයේ බැලුවේ නෑ ගහන්න.... හොල්මන් වලට වෙඩි තියන්න එපා වෙනවානේ :P:P

    අපෝ ඒක හරියන්නෙ නෑ බං.. ජරාවක්‌ තමා :baffled::baffled::baffled:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    Gamak na ban gahanna :(

    ඔව් බං...... ඒත් ඉස්සරහට නම් සුපිරි ගේම් ටිකක් එනවා නේද? :yes::yes:
    Hitman Absolution
    Splinter Cell Blacklist
    Medal Of Honor Warfighter
    NFS MW 2012
    FarCry3

    ඉවසන් ඉන්න වෙනවා
    :no::no::no: